Kandula Ithin Oba Noyanna Lyrics
“Kandula ithin oba noyanna” (කඳුළ ඉතින් ඔබ නොයන්න): Kandula Ithin Oba Noyanna (කඳුළ ඉතින් ඔබ නොයන්න) lyrics, a Sinhala heartbreak song sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කඳුළ ඉතින් ඔබ නොයන්න ගී පද.
| SONG | Kandula Ithin Oba Noyanna |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 8 |
| UPDATED |
Kandula Ithin Oba Noyanna Lyrics Singlish
Kandula ithin oba noyanna
Aya giya lesa ma athahera
Lagin indan diriya denna
Senasille nida ganna //
Alaya napurata harenna
Eka maga gos nathara venna
Sithuwillak thibunida kohe
Aya sitha thula man nodanna
Kandula ithin ....
Mahada andura makalanna
Sanda deviyani bimata enna
Kiya dennamata ahenna
Mahuwune ai venva yanna //
Kandula ithin .........කඳුළ ඉතින් ඔබ නොයන්න ගී පද
කඳුළ ඉතින් ඔබ නොයන්න
ඇය ගිය ලෙස මා අතහැර
ළගින් ඉඳන් දිරිය දෙන්න
සැනසිල්ලේ නිදා ගන්න //
ආලය නපුරට හැරෙන්න
එක මග ගොස් නතර වෙන්න
සිතුවිල්ලක් තිබුනිද කොහේ
ඇය සිත තුල මං නොදන්න
කඳුළ ඉතින් ....
මහද අඳුර මකාලන්න
සඳ දෙවියනි බිමට එන්න
කියා දෙන්නමට ඇහෙන්න
මහුවුනේ ඇයි වෙන්ව යන්න //
කඳුළ ඉතින් .........
Performances of Kandula Ithin Oba Noyanna
Cover versions, live performances, and reality-show contestant performances of “Kandula Ithin Oba Noyanna” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kandula Ithin Oba Noyanna LyricsKandula Ithin Oba Noyanna Lyrics Englishකඳුළ ඉතින් ඔබ නොයන්නකඳුළ ඉතින් ඔබ නොයන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics
