Nawadali Heenaka
නවදැලි හේනක ගී පද
නවදැලි හේනක පෑව වැදිරි රුව
ලෙස උවමින් දෙනුවන් රවටා...
මා පෙම් කල ජනපද කල්‍යාණිට
හිමියනි මට කල නොහැක නිගා...//
සුරඟන රූසිරු දුටිමි හැදින්නෙමි
සිත්ලෙස දෙනුවන් බවුන් නුරා...//
මා හදුනන මගෙ හදගන් කලණිය
මට නුදුරුයි සුරඟනට වඩා
නවදැලි හේනක...//
මා සිත සුවපත් කරලනු නොහැකිය
සෝ ලතැවුල් දෙයි රැයද දිවා...//
නෙත දුටු සුරගන රූසිරු කුමටද
හද දුටු ජනපද කලණ නිසා...
නවදැලි හේනක...//Nawadali Heenaka Lyrics Singlish
Navadeli henaka paewa wediri ruwa
Lesa uwamin denuwan rawataa...
Maa pem kala janapada kalyaanita
Himiyani mata kala noheka niga...//
Surangana roosiru dutimi hadinnemi
Sitlesa denuwan bawun nuraa...//
Maa hadunana mage hadagan kalaniya
Mata nuduruyi suranganata wadaa
Navadeli henaka...//
Maa sita suwapat karalanu nohekiya
Soo latawul deyi rayada diwaa...//
Neta duthu suragana roosiru kumatada
Hada duthu janapada kalana nisaa...
Navadeli henaka...//Nawadali Heenaka (නවදැලි හේනක) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Nawadali Heenaka lyrics in Sinhala script (නවදැලි හේනක ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nawadali Heenaka |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 20 |
| UPDATED |
Performances of Nawadali Heenaka
Cover versions, live performances, and reality-show contestant performances of “Nawadali Heenaka” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nawadali Heenaka LyricsNawadali Heenaka Lyrics Englishනවදැලි හේනකනවදැලි හේනක ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics

