Dama Yannata Nohaka Mihimatha Lyrics by Somathilaka Jayamaha
Dama Yannata Nohaka Mihimatha (දමා යන්නට නොහැකි මිහිමත) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Dama Yannata Nohaka Mihimatha lyrics in Sinhala script (දමා යන්නට නොහැකි මිහිමත ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dama Yannata Nohaka Mihimatha |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| VIEWS | 14 |
| UPDATED |
Dama Yannata Nohaka Mihimatha Lyrics
Dama yannata noheki mihimata
Ekama sampata obama pamanai...
Mide yannata noheki me lova
Ekama bandumada obama pamanai...
Bedi duka sepa dekehi nithiyen
Hade thani nothaniyata veda vun
Labadi sith mal parava yanavita
Pasak vei aniyatha love
Jeevithaya yanu sihinayak maya sasara maga dakina...
Dama yannata...
Bedunu senehasa novana nim him
Athada pana nala samanga rakemin
Ape athwela lihee gilihena
Mohotha ei kavadak ho
Yayuthuya e niyatha nikmana siyalu bami sidina...
Dama yannata...දමා යන්නට නොහැකි මිහිමත ගී පද
දමා යන්නට නොහැකි මිහිමත
එකම සම්පත ඔබම පමණයි...
මිදී යන්නට නොහැකි මේ ලොව
එකම බැඳුමද ඔබම පමණයි...
බැදී දුක සැප දෙකෙහි නිතියෙන්
හදේ තනි නොතනියට වැඩ වුන්
ලබැදි සිත් මල් පරව යනවිට
පසක් වෙයි අනියත ලොවේ
ජීවිතය යනු සිහිනයක් මය සසර මඟ දකිනා...
දමා යන්නට...//
බැදුනු සෙනෙහස නොවන නිම් හිම්
ඇතද පන නල සමඟ රැකෙමින්
අපේ අත්වැල ලිහී ගිලිහෙන
මොහොත එයි කවදාක හෝ
යායුතුය ඒ නියත නික්මන සියළු බැමි සිදිනා...
දමා යන්නට...//Related Songs and Tags
Dama Yannata Nohaka Mihimatha LyricsDama Yannata Nohaka Mihimatha Lyrics Englishදමා යන්නට නොහැකි මිහිමතදමා යන්නට නොහැකි මිහිමත ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics