Oba Malak Wela Lyrics by Somathilaka Jayamaha
Oba Malak Wela (ඔබ මලක් වෙලා) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Oba Malak Wela lyrics in Sinhala script (ඔබ මලක් වෙලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Oba Malak Wela |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| VIEWS | 36 |
| UPDATED |
Oba Malak Wela Lyrics
Oba malak velaa vana arane pipevi
Maa sulan ralak vee oba pisa hamavee…
Pura sandak velaa oba ahase dilevi
Maa gangak velaa sanda eliye galavee…
Sulanga vesin maa ena kala
Obe suwada saehe mata
Mal muwa rada oba samangayi
Male suwada maa asalayi…
Oba malak velaa.…
Gangak velaa maa yana kala
Obe eliya saehe mata
Pura hada nilambara samangayi
Sande eliya maa asalayi
Oba malak velaa….ඔබ මලක් වෙලා ගී පද
ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී…
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී…
සුළඟ වෙසින් මා එන කල
ඔබේ සුවඳ සෑහේ මට
මල් මුව රද ඔබ සමඟයි
මලේ සුවඳ මා අසලයි…
ඔබ මලක් වෙලා.…
ගඟක් වෙලා මා යන කල
ඔබේ එළිය සෑහේ මට
පුර හද නිළඹර සමඟයි
සඳේ එළිය මා අසලයි
ඔබ මලක් වෙලා….Performances of Oba Malak Wela
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Malak Wela” on YouTube.
Cover Versions · 12
▶Coverඔබ මලක් වෙලා වන අරණේ | Oba Malak wela Wana Arane - Somathilaka JayamahaSinhala Old Hits
▶Coverඔබ මලක් වෙලා වන අරණේ පිපේවී – Oba Malak Wela Wana Arane Pipevi | Flute Cover | Somathilaka JayamahaCeylonBeatsSL
▶CoverOba Malak Wela (ඔබ මලක් වෙලා හද අරනේ) - Cover SongReVibe Classics
▶CoverOba malak wela (Tsr Beats Remix)TSR BEATS
▶CoverOba Malak Wela | ඔබ මලක් වෙලා | Somathilaka Jayamaha | Tribal Cover By RiRi Yakaරීරී යකා - RiRi Yaka
▶CoverOba Malak Wela / ඔබ මලක් වෙලා - Acoustic Version / @RockMahasonaRock Mahasona
▶CoverOba Malak Wela Wana Arane | ඔබ මලක් වෙලා | Reggae Cover Song | Somathilaka Jayamaha @ReggaecrboyReggae cr boy
▶Coverඔබ මලක් වෙලා වන අරණේ පිපේවී | Oba Malak Wela Wana Arane Pipewi | Somathilaka jayamaha | Machanlaමචංලා - Machanla
▶CoverOba Malak Wela | ඔබ මලක් වෙලා | Sinhala Reggae Song 2026Malinda Music
▶CoverOba Malak WelaNimal Ranjith
▶CoverOba Malak Wela Remix | ඔබ මලක් වෙලා | Sinhala Remix Song 2026Malinda Music
▶CoverOba malak wela - Somathilaka Jayamaha | ඔබ මලක් වෙලා - සෝමතිලක ජයමහRD Entertainments
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Malak Wela LyricsOba Malak Wela Lyrics Englishඔබ මලක් වෙලාඔබ මලක් වෙලා ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics