Kohedo Thanaka Hita Lyrics
“Kohodo thanaka hita guliwee nidanney” (කොහොදො තැනක හිට ගුලිවී නිදන්නේ), Kohedo Thanaka Hita (කොහොදො තැනක හිට) lyrics: a Sinhala heartbreak song sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is කොහොදො තැනක හිට ගී පද, and many know it simply as Kohodo thanaka.
| SONG | Kohedo Thanaka Hita |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 7 |
| UPDATED |
Kohedo Thanaka Hita Lyrics Singlish
Kohodo thanaka hita guliwee nidanney
Kawudo ethana indagena ara balanney
Unusum raeye seethala gatha salanney
Purahanda paewwath kaluwara daenenney
Mahansiyeni muwa hasaraeli naganney
Kaansiyata handa paeri adanney
Bonda wu sihini rae thun yama maewenney
Kawudo nibanda mata bondawee paenenney
Kohodo thanaka ....
Suwanda didee mal poodina welaawata
Kaagedo thawath suwandak daenae mata
Sina kawata thepulen piri saedaewata
Denodahak maeda thanikama daenae mata
Kohedo thanaka ......කොහොදො තැනක හිට ගී පද
කොහොදො තැනක හිට ගුලිවී නිදන්නේ
කවුදෝ එතැන ඉඳගෙන අර බලන්නේ
උණුසුම් රැයේ සීතල ගත සැලෙන්නේ
පුරහඳ පෑව්වත් කළුවර දැනෙන්නේ
මහන්සියෙනි මුව හසරැලි නගන්නේ
කාන්සියට හඳ පෑරී අඩන්නේ
බොඳ වූ සිහින රෑ තුන්යම මැවෙන්නේ
කවුදෝ නිබඳ මට බොඳවී පෙනෙන්නේ
කොහොදෝ තැනක ....
සුවඳ දිදී මල් පූදින වෙලාවට
කාගෙදෝ තවත් සුවඳක් දැනේ මට
සිනා කවට තෙපුලෙන් පිරි සැදෑවට
දෙනෝදහක් මැද තනිකම දැනේ මට
කොහෙදෝ තැනක ......
Performances of Kohedo Thanaka Hita
Cover versions, live performances, and reality-show contestant performances of “Kohedo Thanaka Hita” on YouTube.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kohedo Thanaka Hita LyricsKohedo Thanaka Hita Lyrics Englishකොහොදො තැනක හිටකොහොදො තැනක හිට ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics
