Sandak Une Ayi Oba Mata Lyrics by Somathilaka Jayamaha
Sandak Une Ayi Oba Mata (සඳක් උනේ ඇයි ඔබ මට) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Sandak Une Ayi Oba Mata lyrics in Sinhala script (සඳක් උනේ ඇයි ඔබ මට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sandak Une Ayi Oba Mata |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| VIEWS | 20 |
| UPDATED |
Sandak Une Ayi Oba Mata Lyrics
Sandak une ai oba mata
Lajjaa nam oya tharamata
Ihata udin paayannata
Sathara athata ruva dakinna
Sandak une ai oba mata
Aehala gahe mal kinitha
Paath karannada kiyanne moona penenna //
Demaapiyan ahaka balanathuru da innne
Heen sarae paayaa enna
Sandak une ai ...
Viyogaye nil kalu ara genena
Maase poyak gena epa hithanna //
Kiri uthuran pasalosvaka rae thunyama
Mata balanna pevi inna
Sandak une ai....සඳක් උනේ ඇයි ඔබ මට ගී පද
සඳක් උනේ ඇයි ඔබ මට
ලැජ්ජා නම් ඔය තරමට
ඉහට උඩින් පායන්නට
සතර අතට රුව දකින්න
සඳක් උනේ ඇයි ඔබ මට
ඇහැල ගහේ මල් කිනිත්ත
පාත් කරන්නද කියන්න මූණ පෙනෙන්න //
දෙමාපියන් අහක බලනතුරු ද ඉන්නේ
හීන් සැරේ පායා එන්න
සඳක් උනේ ඇයි ...
වියෝගයේ නිල් කළු අර ගෙනෙන
මාසේ පෝයක් ගැන එපා හිතන්න //
කිරි උතුරන පසළොස්වක රෑ තුන්යම
මට බලන්න පේවි ඉන්න
සඳක් උනේ ඇයි....
Related Songs and Tags
Sandak Une Ayi Oba Mata LyricsSandak Une Ayi Oba Mata Lyrics Englishසඳක් උනේ ඇයි ඔබ මටසඳක් උනේ ඇයි ඔබ මට ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics