Podi Duwage Sina Walai Lyrics
“Podi duwage sina welai” (පොඩි දුවගේ සිනා වැලයි): Podi Duwage Sina Walai (පොඩි දුවගේ සිනා වැලයි) lyrics, a Sinhala inspirational song sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පොඩි දුවගේ සිනා වැලයි ගී පද.
| SONG | Podi Duwage Sina Walai |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Inspirational |
| VIEWS | 48 |
| UPDATED |
Podi Duwage Sina Walai Lyrics Singlish
Podi duwage sina welai
Podi putuge katha pelai
Priya biridage sene wilai
Mage niwana mage pelpatai
Katu mati ge bitti pura
Paligu manik eliya dile
Goma mati ge gebima mage
Piyawili bumuturu wage…
Podi duwage…
Labana namuth duk peeda
Kudu wunoth punchi pele
Ambudaruwan athara thure
Mata nimnethi suwaya dene…
Podi duwage…පොඩි දුවගේ සිනා වැලයි ගී පද
පොඩි දුවගේ සිනා වැලයි
පොඩි පුතුගේ කතා පෙලයි
ප්‍රිය බිරිදගෙ සෙනේ විලයි
මගේ නිවන මගේ පැල්පතයි
කටු මැටි ගැ බිත්ති පුරා
පළිඟු මැණික් එළිය දිලේ
ගොම මැටි ගෑ ගෙබිම මගේ
පියවිලි බුමුතුරු වගේ…
පොඩි දුවගේ…
ලබන නමුත් දුක් පීඩා
කූඩු වුනොත් පුංචි පැලේ
අඹුදරුවන් අතර තුරේ
මට නිම්නැති සුවය දැනේ…
පොඩි දුවගේ…Performances of Podi Duwage Sina Walai
Cover versions, live performances, and reality-show contestant performances of “Podi Duwage Sina Walai” on YouTube.
Cover Versions · 12
▶Coverpodi duwage sina දුවගේ සිනා වැලයි jayamahajim beam boys
▶CoverPodi Duwage Sina Welai (පොඩි දුවගේ සිනා වැලයි)NAWO tube
▶Coverපොඩි දුවගේ සිනා වැලයි...Podi Duwage Sina Walai ~ Somathilaka Jayamaha ~Dedunu Tennakoon
▶CoverPodi Duwage Sina Welai | පොඩි දුවගේ සිනා වැලයි - Female Cover by Gee RockyGee Rocky
▶CoverPodi Duwage - Somathilaka Jayamaha | පොඩි දුවගේ - සෝමතිලක ජයමහTrackz
▶CoverPodi Duwage Sina | Somathilaka Jayamaha | Sinhala Songs | World tubeWorld Tube
▶CoverPodi duwage sina walai guitar eken(හැකියාවක් තියෙන කොල්ලෙක්)Ahawal Fun
▶CoverPodi Duwage Sina Walai - Somathilaka JayamahaSL GUITAR CHORDS
▶Coverඅල්පෝන්සුගේ පොඩිදුව | Podi Duwage Sina Walai | පොඩි දුවගේ සිනා වැලයි | S. I Samarakkodi |සමරක්කොඩිPolkichcha - පොල්කිච්චා
▶CoverPodi Duwage SIna walai පොඩි දුවගේ සිනා වැලයිKavindu Mediwake
▶Coverපොඩි දුවගේ සිනා වැලයි | Podi Duwage Sina Welai - Somathilaka Jayamaha | Original MusicV ACE Entertainment
▶CoverPodi Duwage Sina Walai By Charitha Fernando - පොඩි දුවගේ සිනා වැලයිC# Band Dammam
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Podi Duwage Sina Walai LyricsPodi Duwage Sina Walai Lyrics Englishපොඩි දුවගේ සිනා වැලයිපොඩි දුවගේ සිනා වැලයි ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics