Jiwitha Pawasata Diya Doraki Oba Lyrics by Somathilaka Jayamaha
Jiwitha Pawasata Diya Doraki Oba (ජීවිත පවසට දිය දෝරකි ඔබ) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Jiwitha Pawasata Diya Doraki Oba lyrics in Sinhala script (ජීවිත පවසට දිය දෝරකි ඔබ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Jiwitha Pawasata Diya Doraki Oba |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| VIEWS | 7 |
| UPDATED |
Jiwitha Pawasata Diya Doraki Oba Lyrics
Jeevitha pawasata diya doraki oba
Sisilaki mata gim nivanaa
Mal ron sun piri nandana uyanaki
Suwandin divimaga pirenaa
Virasaka vee nathi lathawul hamuwe
Divi gamane bara usulaa
Sanhaasiyo langa satapana yahanaki
Saagarayaki snehaya galanaa
Jeevitha pawasata ....
Hitawathiyaki sohooraki birindaki
Pemwathiyaki mana naganaa
Kawadaa kelesaka bandunida nodanimi
Aadarayaki therum nodenaa
Jeevitha pawasata .....ජීවිත පවසට දිය දෝරකි ඔබ ගී පද
ජීවිත පවසට දිය දෝරකි ඔබ
සිසිලකි මට ගිම් නිවනා
මල් රොන් සුන් පිරි නන්දන උයනකි
සුවඳින් දිවිමග පිරෙනා //
විරසක වී නැති ලතැවුල් හමුවේ
දිවි ගමනේ බර උසුලා //
සනහාසියෝ ළඟ සතපන යහනකි
සාගරයකි ස්නේහය ගලනා
ජීවිත පවසට ....
හිතවතියකි සොහොයුරකි බිරිඳකි
පෙම්වතියකි මන නගනා //
කවදා කෙලෙසක බැඳුනිද නොදනිමි
ආදරයකි තේරුම් නොදෙනා
ජීවිත පවසට .....
Related Songs and Tags
Jiwitha Pawasata Diya Doraki Oba LyricsJiwitha Pawasata Diya Doraki Oba Lyrics Englishජීවිත පවසට දිය දෝරකි ඔබජීවිත පවසට දිය දෝරකි ඔබ ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics