Dasa Bimbara Maara Senaga Lyrics by Somathilaka Jayamaha
Dasa Bimbara Maara Senaga (දස බිම්බර මාර සෙනග) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Dasa Bimbara Maara Senaga lyrics in Sinhala script (දස බිම්බර මාර සෙනග ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dasa Bimbara Maara Senaga |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| VIEWS | 23 |
| UPDATED |
Dasa Bimbara Maara Senaga Lyrics
dasa bimbara maara senaga
tanhaa rati ragaa samaga
palavaa hala veetaraagi budun vadinavaa
hada veta budun vadinavaa //
sansaaare thera dakinna
balaaporottuwe oruwen //
gaman vadiya angeerasa
budun vadinavaa
hada veta budun vadinavaa
savanak budu raes vihidaa
karunaave mudu baelmen //
mulu diyatehi sisila mavaa
budun vadinavaa
hada veta budun vadinavaa
meth gangule senehe gange
budu guna gee taranga naege //
saadu saadu saadu saadu
budun vadinavaa
hada veta budun vadinavaa
dasa bimbara maara senaga
tanhaa rati ragaa samaga
palavaa hala veetaraagi budun vadinavaa
hada veta budun vadinavaaදස බිම්බර මාර සෙනග ගී පද
දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා //
සංසාරේ තෙර දකින්න
බලාපොරොත්තුවෙ ඔරුවෙන් //
ගමන් වැඩිය අන්ගීරස
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
සවණක් බුදු රැස් විහිදා
කරුණාවේ මුදු බැල්මෙන් //
මුළු දියතෙහි සිසිල මවා
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
මෙත් ගඟුලේ සෙනෙහෙ ගඟේ
බුදු ගුණ ගී තරඟ නැගේ //
සාදු සාදු සාදු සාදු
බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
දස බිම්බර මාර සෙනග
තණ්හා රති රගා සමග
පළවා හල වීතරාගි බුදුන් වඩිනවා
හද වෙත බුදුන් වඩිනවා
Performances of Dasa Bimbara Maara Senaga
Cover versions, live performances, and reality-show contestant performances of “Dasa Bimbara Maara Senaga” on YouTube.
Cover Versions · 12
▶CoverDasa Bimbara Mara Senaga - දස බිම්බර මාර සෙනගYK Entertainments
▶CoverDasa Bimbara Mara Senaga දස බිම්බර මාර සෙනග Somathilaka JayamahaMy Smart Songs
▶CoverDasabimbara Mara Senaga - Somathilaka Jayamaha (දස බිම්බර මාර සෙනග - සෝමතිලක ජයමහ)Sinhala Songs 3000
▶Coverදස බිම්බර මාර සෙනඟ Dasa Bimbara Maara Senaga Somathilaka Jayamaha Dasa Bimbara Mara SenagaWDIK
▶Coverදස බිම්බර මාර සෙනග | Dasa Bimbara Mara | Wesak BathiGee සන්නාදී creation Studio | වෙසක් බැතිගී 2022Sannadi creation studio
▶CoverSomathilaka Jayamaha - Dasa Bimbara Maara Senagacol3negmov
▶Coverදස බිම්බර මාර සෙනග - සෝමතිලක ජයමහDaily Mind
▶CoverDasa Bimbara Mara Senaga (දස බිම්බර මාර සෙනග)ICBT Kandy Campus
▶CoverDasa Bimbara Mara Senaga │දස බිම්බර මාර සෙනග │nawya wishmiVoice of siyosip
▶Coverදස බිම්බර මාර සෙනගDSC Official Page
▶CoverDasa bimbara mara senaga | දස බිම්බර මාර සෙනග | Somathilaka jayamaha | මචංලා - Machanlaමචංලා - Machanla
▶Coverදස බිම්බර මාර සෙනග songTHENUKA HESHAN
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Dasa Bimbara Maara Senaga LyricsDasa Bimbara Maara Senaga Lyrics Englishදස බිම්බර මාර සෙනගදස බිම්බර මාර සෙනග ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics