Sunilwan Nuwan Yuga Lyrics by Somathilaka Jayamaha
Sunilwan Nuwan Yuga (සුනිල්වන් නුවන් යුග) is a Sinhala song sung by Somathilaka Jayamaha. The lyrics were written by Wasantha Kumara Kobawaka. This page presents the Sunilwan Nuwan Yuga lyrics in Sinhala script (සුනිල්වන් නුවන් යුග ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sunilwan Nuwan Yuga |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| LYRICIST | Wasantha Kumara Kobawaka |
| VIEWS | 183 |
| UPDATED |
Sunilwan Nuwan Yuga Lyrics
Sunilwan nuwan yuga wasa uthura uthuraa
Galu kadulu gangaawe aaya daen kidilaa
Obe waraya denu maenawi thawa duka nodilaa
Haedu mawni piyathumani karunaawa paalaa.....
Mata meka daga geyaki dena wedanaawan
Sathutayi dukayi kadula eka se dara mam
Saenasi sitinnemda aage duka bala daen
Suwa setha pathaa denna aasiri dayaawen....
Sunilwan nuwan yuga…..
Raja dahana waeli kathara wuwa uruma we nam
Mata aage pilisaran mathu waasanaawan
Mage jeewanae geeae aage handa nowe nam
Hada wenehi sathsara sadaa golu unaaden....
Sunilwan nuwan yuga……සුනිල්වන් නුවන් යුග ගී පද
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කදුලු ගංගාවෙ ඈය දෑන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හෑදූ මව්නි පියතුමනි කරුණාව පාලා.....
මට මේක දග ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කදුල එක සේ දරා මo
සෑනසී සිටින්නෙම්ද ඈගෙ දුක බලා දෑන්
සුව සෙත පතා දෙන්න ආසිරි දයාවෙන්....
සුනිල්වන් නුවන් යුග…..
රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයේ ඈගෙ හඬ නොවේ නම්
හද වෙණෙහි සත්සර සදා ගොළු උනාදෙන්....
සුනිල්වන් නුවන් යුග……Related Songs and Tags
Sunilwan Nuwan Yuga LyricsSunilwan Nuwan Yuga Lyrics Englishසුනිල්වන් නුවන් යුගසුනිල්වන් නුවන් යුග ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha LyricsWasantha Kumara Kobawaka Lyricist