Piyumeki Rusiru Lyrics
“Piyumeki rasiru uwanata” (පියුමෙකි රැසිරු උවනත), Piyumeki Rusiru (පියුමෙකි රැසිරු) lyrics: a Sinhala love song sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පියුමෙකි රැසිරු ගී පද, and many know it simply as Piyumeki rasiru.
| SONG | Piyumeki Rusiru |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Piyumeki Rusiru Lyrics Singlish
Piyumeki rasiru uwanata
Konda mal sina muwamata
Sandaken diye pawena //
Hasaganakda me kawuda me saki
Senehasata piri laya thula
Ingusugai kiyu kirilara
Nethu agin gene pemakata aradhana
Thun sitin pawa manwath nopathu arumeki
Balanu mana saki //
Piyumeki rusiru .......
Digukalak magen lokaya
Vimasana sonduru panayata
Uththaraya dethoth aya nam dosak nae kisi
Supipi malak hisa matha ragnana arumeki
Banu mana saki //
Piyumehi rusiru ....පියුමෙකි රැසිරු ගී පද
පියුමෙකි රැසිරු උවනත
කොඳ මල් සිනා මුවමත
සඳකැන් දියේ පාවෙන //
හසඟනක්ද මේ කවුද මේ සකී
සෙනෙහසට පිරි ලය තුල
ඉඟසුඟයි කියු කිරිලර
නෙතු අගින් ගෙනේ පෙමකට ආරාධනා
තුන් සිතින් පවා මංවත් නොපැතු අරුමෙකි
බලනු මැන සකි //
පියුමෙකි රුසිරු .......
දිගුකලක් මගෙන් ලෝකය
විමසනා සොඳුරු පැනයට
උත්තරය දෙතොත් ඇය නම් දොසක් නෑ කිසි
සුපිපි මලක් හිස මත රඟනා අරුමෙකි
බනු මැන සකි //
පියුමෙහි රුසිරු ....
Related Songs and Tags
Piyumeki Rusiru LyricsPiyumeki Rusiru Lyrics Englishපියුමෙකි රැසිරුපියුමෙකි රැසිරු ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics