Sina Sisi Ei Lyrics
“Sina sisei ey vasanthayak yali” (සිනා සිසී එයි වසන්තයක් යළි): Sina Sisi Ei (සිනා සිසී එයි) lyrics, a Sinhala inspirational song sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is සිනා සිසී එයි ගී පද, and many know it simply as Sina sisei.
| SONG | Sina Sisi Ei |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Inspirational, Love Songs |
| VIEWS | 13 |
| UPDATED |
Sina Sisi Ei Lyrics Singlish
Sina sisei ey vasanthayak yali
Hada dinu premaye mal pubudannata
Poth mityak gena aya diva enava
Palu mavathe ma hamuvannata.....
Gaya adak dura nevathuva geethaya
Hadata thurulu vi yalith gayannata
(Kurulu thudaka sangeetha mevi ey...//)
Asala gasaka pipi mal ron pisagena....
Sina sisei ey.....
Balaporottuva hada delvenava
Jeevitheye jeevanaya pathagena
(Dahasak duk gini thavamath iwasana....//)
Ege dayave kandulali atharin....
Sina sisei ey.....සිනා සිසී එයි ගී පද
සිනා සිසී එයි වසන්තයක් යළි
හද දිනු ප්‍රේමයේ මල් පුබුදන්නට
පොත් මිටියක් ගෙන ඇය දිව එනවා
පාළු මාවතේ මා හමුවන්නට.....
ගයා අඩක් දුර නැවතුව ගීතය
හදට තුරුලු වී යළිත් ගයන්නට
(කුරුලු තුඩක සංගීත මැවී එයි...//)
අසල ගසක පිපි මල් රොන් පිසගෙන....
සිනා සිසී එයි.....
බලාපොරොත්තුව හද දැල්වෙනවා
ජීවිතයේ ජීවනය පතාගෙන
(දහසක් දුක් ගිනි තවමත් ඉවසන....//)
ඇගේ දයාවේ කඳුලැලි අතරින්....
සිනා සිසී එයි.....
Performances of Sina Sisi Ei
Cover versions, live performances, and reality-show contestant performances of “Sina Sisi Ei” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sina Sisi Ei LyricsSina Sisi Ei Lyrics Englishසිනා සිසී එයිසිනා සිසී එයි ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics
