Hamuuna Obawan Knek Muladi Lyrics
“hamuwuna obawan kenek muladi” (හමුවුණා ඔබවන් කෙනෙක් මුලදී): Hamuuna Obawan Knek Muladi (හමුවුණා ඔබවන් කෙනෙක් මුලදී) lyrics, a Sinhala heartbreak song sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. Many know it simply as hamuwuna obawan, and in Sinhala it is හමුවුණා ඔබවන් කෙනෙක් මුලදී ගී පද.
| SONG | Hamuuna Obawan Knek Muladi |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 5 |
| UPDATED |
Hamuuna Obawan Knek Muladi Lyrics Singlish
hamuwuna obawan kenek muladi
wen wune a wedana bara kathandarayakadi
arutha eya nam premaye semada
kiyan numba mama kelasa pem karami
sabemai numba dakina hema mohothe
mata hora mage sitha sale nibade
mahuwananam ayata pera numba mage mul pema wi
labannata thibuna noweda adaraya ma patu se
hamuwuna obawan kenek ......
maga harinu ba balma numba denethe
eheth bademi da mama numbata kelase
sadakal hamuwanta heki nam premayen thorawi
wadinnata noma we dukak ya hekiya yali wenwi
hamuwuna obawan kenek .........හමුවුණා ඔබවන් කෙනෙක් මුලදී ගී පද
හමුවුණා ඔබවන් කෙනෙක් මුලදී
වෙන් වුනේ ඈ වේදනා බර කතන්දරයකදී
අරුත එය නම් ප්‍රේමයේ සැමදා
කියන් නුඹ මම කෙලෙස පෙම් කරමි
සැබෑමයි නුඹ දකින හැම මොහොතේ
මට හොරා මගේ සිත සැලේ නිබදේ
මහුවුනානම් ඇයට පෙර නුඹ මගේ මුල් පෙම වී
ලබන්නට තිබුණා නොවෙද ආදරය මා පැතු සේ
හමුවුනා ඔබවන් කෙනෙක් ......
මඟ හරිනු බෑ බැල්ම නුඹ දෙනෙතේ
එහෙත් බැදෙමි ද මම නුඹට කෙලෙසේ
සදාකල් හමුවන්ට හැකි නම් ප්‍රේමයෙන් තොරවී
වදින්නට නොම වේ දුකක් යා හැකිය යළි වෙන්වී
හමුවුනා ඔබවන් කෙනෙක් .........
Related Songs and Tags
Hamuuna Obawan Knek Muladi LyricsHamuuna Obawan Knek Muladi Lyrics Englishහමුවුණා ඔබවන් කෙනෙක් මුලදීහමුවුණා ඔබවන් කෙනෙක් මුලදී ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics