Eda Wage Adath Lyrics by Somathilaka Jayamaha
Eda Wage Adath (එදා වාගේ අදත්) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Eda Wage Adath lyrics in Sinhala script (එදා වාගේ අදත් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Eda Wage Adath |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| VIEWS | 242 |
| UPDATED |
Eda Wage Adath Lyrics
Eda wage adath poda vessa vatenava..
Mal pipunu gaha gava thama ida thiyanava..
Nuba mage langin nathi aduwa mata danenava..
Mama thama mata ahimi mage kaviya liyanava..
Duka pirunu mage hitha nuba hodata dannava..
Hitha hadapu nube handa mage savan soyenava..
Nuba nisa pemini duk peni rasai sithenava..
Mama thama mata ahimi mage kaviya liyanava...
Anagatha valuka kathara meda thanivela..
Kese pa osavamida sa pawasa vida dara..
Pura paseka novee nuba ava paseka sanda vuna..
Mama thama mata ahimi mage kaviya liyanava..
Eda wage adath...එදා වාගේ අදත් ගී පද
එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා..
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා..
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා..
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා..
දුක පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා..
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා..
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා..
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...
අනාගත වාලුකා කතර මැද තනිවෙලා..
කෙසේ පා ඔසවමිද සා පවස විද දරා..
පුර පසෙක නොවී නුඹ අව පසෙක සඳ වුනා..
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා..
එදා වාගේ අදත්.../
Performances of Eda Wage Adath
Cover versions, live performances, and reality-show contestant performances of “Eda Wage Adath” on YouTube.
Cover Versions · 12
▶CoverEda Wage Adath Poda Wessa - Somathilaka JayamahaLakmal Jayasinghe
▶CoverMata ahimi mage kaviya | මට අහිමි මගෙ කවිය | Eda wage adath | Somathilaka jayamahaSapumal Fernando
▶CoverEda Wage Adath_එදා වගේ අදත් | Somathilaka Jayamaha | සෝමතිලක ජයමහ Old & Best Songs_World TubeWorld Tube
▶CoverEda wage adath ... Somathilaka Jayamaha ...priyangi gunawardhana
▶CoverEda Wage Adath ~ එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා ~ Somathilaka Jayamaharanhen සංගීත තෝතැන්න
▶CoverEda Vage Adath - Somathilaka Jayamaha ... එදා වාගේ අදත් - සෝමතිලක ජයමහLakmal Jayasinghe
▶CoverEda Wage Adath poda wessa watenawa - somathilaka jayamaha❤️ Heart Beat Song ❤️
▶CoverEda Wage Adath / එදා වගේ අදත් පොද වැස්ස වැටෙනවා / Somathilaka Jayamaha / සොමතිලක ජයමහGee Nadee
▶CoverEda Wage Adath Poda Wassa Watenawa I(එදා වාගේ අදත්) I cover song I Sachintha BhanukaSachintha Bhanuka
▶CoverEda Wage Adath - Somathilaka Jayamaha | එදා වාගේ අදත් - සෝමතිලක ජයමහRD Entertainments
▶Coverඑදා වගේ අදත් | Eda Wage Adath - Somathilaka Jayamaha | Original MusicV ACE Entertainment
▶CoverEda Wage Adath-Somathilaka Jayamaha.|SL Classic Song.Raveen Bellanawidanage
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Eda Wage Adath LyricsEda Wage Adath Lyrics Englishඑදා වාගේ අදත්එදා වාගේ අදත් ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics