Kusum Pipi Thuru Mathe Lyrics by Somathilaka Jayamaha
Kusum Pipi Thuru Mathe (කුසුම් පිපී තුරු මතේ) is a Sinhala song sung by Somathilaka Jayamaha. The lyrics were written and the music composed by Joj Palliyawaththa. This page presents the Kusum Pipi Thuru Mathe lyrics in Sinhala script (කුසුම් පිපී තුරු මතේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Kusum Pipi Thuru Mathe |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| LYRICIST | Joj Palliyawaththa |
| COMPOSER | Joj Palliyawaththa |
| VIEWS | 9 |
| UPDATED |
Kusum Pipi Thuru Mathe Lyrics
(Kusum pipi thuru mathe suwada hamai dasa athe.....//)
Kokila kujana naege liyagomu athare
Madhura wasanthe.......
(Kusum pipi thuru mathe suwada hamai dasa athe.....//)
(Renu sale wali thale pethi gilihi diya wale....//)
Gangabada thuru wadula thule kurulu gee ase
Madhura wasanthe.......
(Kusum pipi thuru mathe suwada hamai dasa athe.....//)
(Gammaana kela ware pansal bim bo ruke.....//)
Sili sili ga kola natewe sambudu mihire
Madhura wasanthe.......
(Kusum pipi thuru mathe suwada hamai dasa athe.....//)
Amba mal pokurata welaa leneku ting ting kiyaa
Madhu rasa gee gaya gaya amarasa winde
Madhura wasanthe.......
Kusum pipi thuru mathe.....කුසුම් පිපී තුරු මතේ ගී පද
(කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ.....//)
කෝකිල කූජනය නැගේ ලියගොමු අතරේ
මධුර වසන්තේ.......
(කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ.....//)
(රේණු සැලේ වැලි තලේ පෙති ගිලිහී දිය වැලේ....//)
ගඟබඩ තුරු වදුල තුලේ කුරුළු ගී ඇසේ
මධුර වසන්තේ.......
(කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ.....//)
(ගම්මානය කෙළවරේ පන්සල් බිම් බෝ රුකේ.....//)
සිලි සිලි ගා කොළ නැටවේ සම්බුදු මිහිරේ
මධුර වසන්තේ.......
(කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ.....//)
අඹ මල් පොකුරට වෙලා ලේනෙකු ටිං ටිං කියා
මධු රස ගී ගය ගයා අමරස වින්දේ
මධුර වසන්තේ.......
කුසුම් පිපී තුරු මතේ.....
Performances of Kusum Pipi Thuru Mathe
Cover versions, live performances, and reality-show contestant performances of “Kusum Pipi Thuru Mathe” on YouTube.
Cover Versions · 12
▶CoverKusum Pipi Thuru Mathe_කුසුම් පිපි තුරු මතේ | Somathilaka Jayamaha සෝමතිලක ජයමහ Old Songs_World TubeWorld Tube
▶CoverKusum pipi thuru mathe...(කුසුම් පිපී තුරු මතේ සුවඳ හමයි දස අතේ)Somathilaka JayamahaAparna Gamage
▶CoverKusum Pipi Thuru Mathe - Somathilaka Jayamaha | කුසුම් පිපී තුරු මතේ - සෝමතිලක ජයමහTrackz
▶CoverKusum Pipi Thurumathe - Somathilaka Jayamaha (කුසුම් පිපී තුරුමතේ - සෝමතිලක ජයමහ)Sinhala Songs 3000
▶Coverකුසුම් පිපී තුරු මතේ - සෝමතිලක ජයමහ-KUSUM PI PI THURU MATHEKirana TV
▶CoverKusum Pipi Thuru Mathe - Somathilaka JayamahaSinhala Old Hits
▶CoverKusum Pipee Thuru Mathe-Somathilaka JayamahaBuilding Economics Students' Society (BESS)
▶Coverකුසුම් පිපී තුරැ මතේ | kusum pipi thuru mathe Dance cover | Somathilaka JayamahaDuleesa Dancing Academy
▶Coverකුසුම් පිපී තුරු මතේ | Kusum Pipi Thuru Mathe - Somathilaka Jayamaha | Original MusicV ACE Entertainment
▶Coverකුසුම් පිපී තුරු මතේ Song | Danceing Cover | Kusum pipi thuru mathe danceing cover | කොවුල් වසන්තයSachitha Entertainment
▶CoverKusum pipi thuru mathe. කුසුම් පිපී තුරු මතේ.Orig. Somathilaka Jayamaha/Cover by Prasanna Jayasingheprasanna jayasinghe
▶Coverකුසුම් පිපී තුරු මතේ |Kusum Pipi Thuru Mathe|Somathilaka JayamahaMusic Bar LK.
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Kusum Pipi Thuru Mathe LyricsKusum Pipi Thuru Mathe Lyrics Englishකුසුම් පිපී තුරු මතේකුසුම් පිපී තුරු මතේ ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha LyricsJoj Palliyawaththa ComposerJoj Palliyawaththa Lyricist