Nuga Sewanak See Lyrics by Somathilaka Jayamaha
Nuga Sewanak See (නුග සෙවණක් සේ) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Nuga Sewanak See lyrics in Sinhala script (නුග සෙවණක් සේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Nuga Sewanak See |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| VIEWS | 6 |
| UPDATED |
Nuga Sewanak See Lyrics
Nuga sevanak se obata
Sevana sadannam landuni
Mada pavanak se obata
Sisila sadannam landuni…
Gangawaki ma sunimal
Pawasata in pan labanna…
Mal suwandak ma wanakal
E suwandin suwada wanna
Nuga sevanak se…
Sada pahanaki ma nikalal
Andurata in eliya ganna…
Oruwak wemi mama semakal
Divi sayuren ethera wanna
Nuga sevanak se…නුග සෙවණක් සේ ගී පද
නුග සෙවණක් සේ ඔබට
සෙවණ සදන්නම් ළඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ළඳුනි…
ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න…
මල් සුවඳකි මා වනකල්
ඒ සුවඳින් සුවඳ වන්න
නුග සෙවණක් සේ…
සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලිය ගන්න…
ඔරුවක් වෙමි මම සැමකල්
දිවි සයුරෙන් එතෙර වන්න
නුග සෙවනක් සේ…Performances of Nuga Sewanak See
Cover versions, live performances, and reality-show contestant performances of “Nuga Sewanak See” on YouTube.
Cover Versions · 6
▶CoverNuga Sewanak Se - Somathilaka Jayamaha | නුග සෙවනක් සේ - සෝමතිලක ජයමහTrackz
▶CoverGee Mandawa UK 2019 - NUGA SEWANAK SEE OBATA - Somathilaka JayamahaGee Mandawa
▶Coverනුග සෙවණක් සේ - සෝමතිලක ජයමහ- NUGA SEWANAK SEE OBATAKirana TV
▶CoverNuga Sewanak Se / නුග සෙවණක් සේSathsara Music
▶CoverNuga Sewanak Se | Somathilaka Jayamaha | නුග සෙවණක් සේ | සෝමතිලක ජයමහSith Gath Gee
▶CoverNuga Sewanak Se| නුග සෙවණක් සේ| Somathilaka Jayamaha| ගී|old Sinhala songCeylon Cassette tape
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Nuga Sewanak See LyricsNuga Sewanak See Lyrics Englishනුග සෙවණක් සේනුග සෙවණක් සේ ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics