Budu Piyanane Lyrics by Somathilaka Jayamaha
Budu Piyanane (බුදු පියාණනේ) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Budu Piyanane lyrics in Sinhala script (බුදු පියාණනේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Budu Piyanane |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| COMPOSER | Somathilaka Jayamaha |
| VIEWS | 49 |
| UPDATED |
Budu Piyanane Lyrics
Budu piyanane
Obe pada karanemi pinipa...
Piyen piyata mihikatha sanaha
Balu balu neth sit bandava
Daham amaven thilova themu
Budu piyanane
Obe pada karanemi pinipa...//
Sasara sayurakata naukavaayi
Nimala amila neth sililaarayi
Lowe anagi gunadam muhudayi
Budu piya mage
Bhavaye andura nasu mini pahanayi...//
Himiyani obe mok maga hamuve
Hademi bandemi nahavemi nibande
Thilo thilaka sambudu saminde
Mama diva raye
Gili nahami miyakan dahare...//බුදු පියාණනේ ගී පද
බුදු පියාණනේ
ඔබේ පාද කරනෙමි පිණිපා...
පියෙන් පියට මිහිකත සනහා
බැලූ බැලූ නෙත් සිත් බඳවා
දහම් අමාවෙන් තිලොව තෙමූ
බුදු පියාණනේ
ඔබේ පාද කරනෙමි පිණිපා...//
සසර සයුරකට නෞකාවයි
නිමල අමිල නෙත් සිළිලාරයි
ලොවේ අනගි ගුණදම් මුහුදයි
බුදු පියා මගේ
භවේ අඳුර නැසු මිණි පහනයි...//
හිමියනි ඔබෙ මොක් මග හමුවේ
හැදෙමි බැඳෙමි නැහැවෙමි නිබඳේ
තිලෝ තිලක සම්බුදු සමිඳේ
මම දිවා රැයේ
ගිලී නහමි මියකැන් දහරේ...//Performances of Budu Piyanane
Cover versions, live performances, and reality-show contestant performances of “Budu Piyanane” on YouTube.
Reality Show Performances · 6
▶Reality ShowBudune Budu Piyanane - බුදුනේ බුදු පියාණනේ | Gayashan Buddhika | Hiru Star EP 55Budune - බුදුනේ
▶Reality ShowBudune Budu Piyanane - බුදුනේ බුදු පියාණනේ | Jeewan Chandima Hiru Star Season 3 | Top 08 | Part 02Budune - බුදුනේ
▶Reality ShowBudune Budu Piyanane - බුදුනේ බුදු පියාණනේ | Shanu Ranaveera | Hiru Star Season 04 | SUPER 24Budune - බුදුනේ
▶Reality ShowBudune Budu Piyanane - බුදුනේ බුදු පියාණනේ | Shanu Ranaveera | Hiru Star Season 04 | SUPER 24Budune - බුදුනේ
▶Reality ShowBudune Budu Piyanane (බුදුනේ බුදු පියාණනේ) | Dimuthu Liyanarachchi | Hiru Star Season 05Budune
▶Reality ShowBudune Budu Piyanane (බුදුනේ බුදු පියාණනේ) | Dimuthu Liyanarachchi | Hiru Star Season 05Budune
Live Performances · 1
Cover Versions · 12
▶Coverබුදුනේ බුදු පියාණනේ - Shelton Perera - Budune Budu Piyanane - Budu Guna Gee - Sinhala Buddhist SongsMahaweli
▶Coverbudu piyanane බුදු පියාණෙනි ගායනය ;සෝමතිලක ජයමහDs sanjeewa
▶Coverබුදුනේ බුදු පියාණනේ | Budune | Thilina Sudesh - සදහම් දියවර | VAPA Sadaham DiyawaraVAPA TELEVISION
▶Coverබුදුනේ බුදු පියාණනේ Budune Budu piyanane - Indika Liyanage (ඉන්දික ලියනගේ)Indika Liyanage Official Channel
▶Coverබුදුනේ බුදු පියාණනේ | Shelton Perera | Denuwan kaushaka | Sinhala Songs 2022Denuwan Kaushaka Fans
▶Coverබුදුනේ බුදු පියාණනේ ෂෙල්ටන් පෙරේරා....Shelton Perera budune budu piyananeSri Music Box
▶CoverBudune Budu Piyanane (Damith Asanka Official)Damith Asanka Official
▶Coverබුදු පියාණනේ | Budu Piyanane | Thilini Wasana & Chamaya Dewmini | @GandharwaMandapayaShraddha Music
▶Coverබුදු පියාණනේ | සෝමතිලක ජයමහ | Budu Piyanane | Somathilake JayamahaMUSIC of HAPPY
▶CoverBudune Budu Piyanane (බුදුනේ බුදු පියාණනේ) | Acoustic Version By Damith AsankaAcoustica Music
▶CoverBudune budu piyanane බුදුනේ බුදු පියාණනේ Shelton PereraMy Smart Songs
▶Coverබුදුනේ බුදු පියාණනේ | දිමුතු ලියනාරච්චි | Budune budu piyanane | Dimuthu Liyanaarachchi.Dimuthu Liyanarachchi දිමුතු ලියනාරච්චි
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Budu Piyanane LyricsBudu Piyanane Lyrics Englishබුදු පියාණනේබුදු පියාණනේ ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha LyricsSomathilaka Jayamaha Composer
