Ira Paya Ira Awarata Lyrics
“Ira paaya ira awarata yanna kalin kiyan lade” (ඉර පායා ඉර අවරට යන්න කලින් කියන් ලදේ): Ira Paya Ira Awarata (ඉර පායා ඉර අවරට යන්න) lyrics, a Sinhala love song sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඉර පායා ඉර අවරට යන්න ගී පද, and many know it simply as Ira paaya.
| SONG | Ira Paya Ira Awarata |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Love Songs |
| VIEWS | 22 |
| UPDATED |
Ira Paya Ira Awarata Lyrics Singlish
Ira paaya ira awarata yanna kalin kiyan lade
Sanda paaya sanda awarata yanna kalin kiyan lade
Tharu paayana neth sangalin ingi kara kara kiyan lade
Kakulu sinaha mal peedena muwa madalin kiyan lade
Paandarin paandarata numba dakina sitak athe
Yanthamin esa harala numba welana sitak athe
Sihin hadin muwa pubuda numba amathana sitak athe
Kiyan lade andunannida numba wetha bandi sitak athe
Balu balma manga harala wenathak desa balanniye
Pelu sihina pota harala sitha watala duwanniye
Kiyu kiyuma sawana nola mata goluwatha rakinniye
Kohe da numba sitha radune mage sitha nohannanniye
Ira paaya ira awarata ........ඉර පායා ඉර අවරට යන්න ගී පද
ඉර පායා ඉර අවරට යන්න කලින් කියන් ලදේ
සඳ පායා සඳ අවරට යන්න කලින් කියන් ලදේ
තරු පායන නෙත් සඟලින් ඉඟි කර කර කියන් ලදේ
කැකුළු සිනහා මල් පීදෙන මුව මඩලින් කියන් ලදේ
පාන්දරින් පාන්දරට නුඹ දකිනා සිතක් ඇතේ
යාන්තමින් ඇස හැරලා නුඹ වෙලනා සිතක් ඇතේ
සිහින් හඩින් මුව පුබුදා නුඹ අමතන සිතක් ඇතේ
කියන් ලදේ අඳුනන්නිද නුඹ වෙත බැඳි සිතක් ඇතේ
බැලු බැල්ම මඟ හැරලා වෙනතක් දෙස බලන්නියේ
පෙලු සිහින පොට හැරලා සිත වටලා දුවන්නියේ
කියූ කියුම සවන නොලා මට ගොළුවත රකින්නියේ
කොහේ ද නුඹ සිත රැදුනේ මගේ සිත නොහඳුනන්නියේ
ඉර පායා ඉර අවරට ........
Related Songs and Tags
Ira Paya Ira Awarata LyricsIra Paya Ira Awarata Lyrics Englishඉර පායා ඉර අවරට යන්නඉර පායා ඉර අවරට යන්න ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics