Sanda Andura Lowa Lyrics by Somathilaka Jayamaha
Sanda Andura Lowa (සැදෑ අඳුර ලොව) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Sanda Andura Lowa lyrics in Sinhala script (සැදෑ අඳුර ලොව ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Andura Lowa |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| VIEWS | 170 |
| UPDATED |
Sanda Andura Lowa Lyrics
(Seda andura lova galana welawata
Kawulu piyanpath wasena welawata...//)
Dahasak domnas sihina pawuru meda
Thaniwuna obe susuman semen with
Mage savanatha paarai
Seda andura lova galana welawata
Kawulu piyanpath wasena welawata
(Therak nomathi sithuwili sayurak meda
Sarana witadi raya gewena thurawata...//)
Mahada senehe oruwe nagi obe
Ethere wanna nimbade nidi lova wetha
Ethere wanna nimbade
Seda andura lova galana welawata
Kawulu piyanpath wasena welawata
(Nimala pathum sapura gena hada thula
Sihina loven netha harena welawata...//)
Arunalu negena paye kusumak wemi
Jiwina mal gomuwe obe adara
Jeevana mal gomuwe
(Seda andura lova galana welawata
Kawulu piyanpath wasena welawata...//)
Dahasak domnas sihina pawuru meda
Thaniwuna obe susuman semen with
Mage savanatha paarai
Semen with mage savanatha paaraiසැදෑ අඳුර ලොව ගී පද
(සැදෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට...//)
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි
සැදෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
(තෙරක් නොමැති සිතුවිලි සයුරක් මැද
සරන විටදි රැය ගෙවෙන තුරාවට...//)
මහඳ සෙනෙහෙ ඔරුවේ නැගී ඔබ
එතෙර වන්න නිඹදේ නිදි ලොව වෙත
එතෙර වන්න නිඹදේ
සැදෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට
(නිමල පැතුම් සපුරා ගෙන හද තුල
සිහින ලොවෙන් නෙත හැරෙන වෙලාවට...//)
අරුණළු නැගෙන පැයේ කුසුමක් වෙමි
ජීවින මල් ගොමුවේ ඔබෙ ආදර
ජීවන මල් ගොමුවේ
(සැදෑ අඳුර ලොව ගලන වෙලාවට
කවුළු පියන්පත් වැසෙන වෙලාවට...//)
දහසක් දොම්නස් සිහින පවුරු මැද
තනිවුන ඔබෙ සුසුමන් සෙමෙන් විත්
මගෙ සවනත පාරයි
සෙමෙන් විත් මගෙ සවනත පාරයිPerformances of Sanda Andura Lowa
Cover versions, live performances, and reality-show contestant performances of “Sanda Andura Lowa” on YouTube.
Live Performances · 2
Cover Versions · 12
▶Coverසැදෑ අඳුර ලොව - sada adura lowaANDARAZ
▶CoverSanda Andura lowa (සැදෑ අදුර ලොව) | Nima ImaginationsNima Imaginations
▶CoverSanda Andura Lowa (Remix) DJ AIFADJ AIFA
▶Coverසැදෑ අඳුර ලොව (Sede Adura Lowa)- Learn to Play 14 | Music Lesson in SinhalaSLN Madhushan
▶CoverSanda Andura Lowa Galana Welawata (Sinhala Song Meaning - Somathilaka JayamahaSinhala Lyricspedia
▶CoverSanda Andura Lowa - Somathilaka Jayamaha | සැඳෑ අඳුර - සෝමතිලක ජයමහ | sende anduraTrackz
▶CoverSanda Andura Lowa Galana Welawata Somathilaka JayamahaMIDNIGHT ආදරේ
▶CoverSanda Andura Lowa (සැඳෑ අඳුර ලොව) - Rock VersionSamiX SL 🇱🇰
▶CoverSanda Andura Lowa (සැඳෑ අඳුර ලොව) Sirisara Pedura ( සිරිසර පැදුර)Sirisara TV
▶CoverSanda Andura Lowa | සැදෑ අඳුර ලොව | Somathilaka Jayamaha (Reggae Version)Melody Covers LK
▶Coverසැදෑ අදුර ලොව | Sanda Andura Lowa - Somathilaka Jayamaha | Original MusicV ACE Entertainment
▶CoverSanda Andura Lowa (සැදෑ අඳුර ලොව) Relaxing Old Sinhala SongsSudath Official Music - Topic
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Sanda Andura Lowa LyricsSanda Andura Lowa Lyrics Englishසැදෑ අඳුර ලොවසැදෑ අඳුර ලොව ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics

