Hiruta Hora Sandu Hemihita Lyrics
“Hiruta hora sandu hemihita nega enawa” (හිරුට හොරා සඳු හෙමිහිට නැග එනවා), Hiruta Hora Sandu Hemihita (හිරුට හොරා සඳු හෙමිහිට) lyrics: a Sinhala love song sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is හිරුට හොරා සඳු හෙමිහිට ගී පද.
| SONG | Hiruta Hora Sandu Hemihita |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Love Songs |
| VIEWS | 8 |
| UPDATED |
Hiruta Hora Sandu Hemihita Lyrics Singlish
Hiruta hora sandu hemihita nega enawa
Malata hora mala weta bambarindu enawa
Neta hora neta kandulali dewatenaawa
Matama hora numba masithatama lan wenawa
Vidaa sitata suwa sewanak wuwaaya
Kaansiyata rasa musu bas deduwaaya
Sita ganna baa hasarali makunaaya
Walarodak se aatata adunaaya
Hiruta hora ....
Nelaaganna bari wu nusumak wanta
Puruwe karapu pin pala madiwa wenta
Matu jaatiye hiru sandu lesa deka ganta
Pata ganimu eka nuwaraka upadinta ///හිරුට හොරා සඳු හෙමිහිට ගී පද
හිරුට හොරා සඳු හෙමිහිට නැග එනවා
මලට හොරා මල වෙත බඹරිඳු එනවා
නෙතට හොරා නෙත කඳුළැලි දැවටෙනවා
මටම හොරා නුඹ මසිතටම ලං වෙනවා
විඩා සිතට සුව සෙවනක් වූවාය
කාන්සියට රස මුසු බස් දෙඩුවාය
සිතා ගන්න බෑ හසරැලි මැකුනාය
වළාරොදක් සේ ඈතට ඇදුනාය
හිරුට හොරා ....
නෙලාගන්න බැරි වූ නුසුමක් වන්ට
පූරුවේ කරපු පින් පල මදිවා වෙන්ට
මතු ජාතියේ හිරු සඳු ලෙස දැක ගන්ට
පතා ගනිමු එක නුවරක උපදින්ට ///
Related Songs and Tags
Hiruta Hora Sandu Hemihita LyricsHiruta Hora Sandu Hemihita Lyrics Englishහිරුට හොරා සඳු හෙමිහිටහිරුට හොරා සඳු හෙමිහිට ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics