Yaalu Baala Sande Lyrics by Somathilaka Jayamaha
Yaalu Baala Sande (යාළු බාල සඳේ) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Yaalu Baala Sande lyrics in Sinhala script (යාළු බාල සඳේ ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Yaalu Baala Sande |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| VIEWS | 11 |
| UPDATED |
Yaalu Baala Sande Lyrics
Yalu bala sande kandu mudune mokada karanne
Ma desama noweda neth nosala bala sitinne
Ae sitina thanaka matath hora ma gena yanne
Aeage nalal thale ahas wala eli a adinne
Yalu bala sande...
Duraka wesena mage thanikama
Polowe sitina ayatath nae penune yalu
Viraha thapaye wedikama
Hith pith athi ayatath nae penune yalu
Yalu bala sande..
Ae dakumata naliyana sitha
Obe nalale hadaruwa deka sanasei yalu
Aeage ruwin binduwak gena
Hetath aetha kandu mudune hinahen yalu
Yalu bala sande..යාළු බාල සඳේ ගී පද
යාළු බාල සඳේ කඳු මුදුනේ මොකද කරන්නේ
මා දෙසම නොවෙද නෙත් නොසලා බලා සිටින්නේ
ඈ සිටින තැනක මටත් හොරා මා ගෙන යන්නේ
ඇගෙ නළල් තලේ අහස් වලා එළියෙ අඳින්නේ
යාළු බාල සඳේ...
දුරක වෙසෙන මගෙ තනිකම
පොළවෙ සිටින අයටත් නෑ පෙනුනේ යාළු
විරහ තාපයේ වැඩිකම
හිත් පිත් ඇති අයටත් නෑ පෙනුනේ යාළු
යාළු බාල සඳේ..
ඈ දැකුමට නලියන සිත
ඔබෙ නළලේ හැඩරුව දැක සැනසෙයි යාළු
ඇගේ රුවින් බිඳුවක් ගෙන
හෙටත් ඈත කඳු මුදුනේ හිනැහෙන් යාළු
යාළු බාල සඳේ..Performances of Yaalu Baala Sande
Cover versions, live performances, and reality-show contestant performances of “Yaalu Baala Sande” on YouTube.
Cover Versions · 6
▶CoverGee Mandawa UK 2019 - YAALU BAALA SANDE by Somathilaka JayamahaGee Mandawa
▶CoverYalu bala sade, යාළු බාල සඳේJagath kurugama
▶CoverSomathilaka Jayamaha - Yalu Bala Sade - යාළු බාල සඳේClassic Songs
▶CoverYaalu baala sande ...(යාලු බාල සඳේ කදු මුදුනේ මොකද කරන්නේ)Somathilake JayamahaAparna Gamage
▶CoverYalu Bala Sande - යාළු බාල සඳේ - සෝමතිලක ජයමහ - Somatilake JayamahaSunil Panadura
▶Coverයාළු බාල සඳේ / Yalu Bala Sande ( සෝමතිලක ජයමහ )නෑසෙන ගී රස Naasena Gee Rasa
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Yaalu Baala Sande LyricsYaalu Baala Sande Lyrics Englishයාළු බාල සඳේයාළු බාල සඳේ ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics