Sanda Madalata Hinahennata Lyrics by Somathilaka Jayamaha
Sanda Madalata Hinahennata (සඳ මඩලට හිනැහෙන්නට) is a Sinhala song sung by Somathilaka Jayamaha. This page presents the Sanda Madalata Hinahennata lyrics in Sinhala script (සඳ මඩලට හිනැහෙන්නට ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sanda Madalata Hinahennata |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| VIEWS | 13 |
| UPDATED |
Sanda Madalata Hinahennata Lyrics
Sanda madalata hinahennata epa kiyanne
Vasanthayata yali ennata epa kiyanne
Mage paluwa vidagannata mata ida denne
Oba aethin inna mathaketa naewith inna...
Oba aethin inna mathaketa naewith inna...
Gan iwurata mumunannata epa kiyanne
Tharu yayata ingilannata epa kiyanne
Man kelesaka e visithuru bala hidimda
Oba aethin inna mathaketa naewith inna...
Oba aethin inna mathaketa naewith inna...
Sanda madalata hinahennata...
Mada pavanata dawatennata epa kiyanne
Mal suwadata lan wennata epa kiyanne
Man kelesaka e sihilael dara hidimda
Oba aethin inna mathaketa naewith inna...
Oba aethin inna mathaketa naewith inna...
Sanda madalata hinahennata...සඳ මඩලට හිනැහෙන්නට ගී පද
සඳ මඩලට හිනැහෙන්නට එපා කියන්න
වසන්තයට යලි එන්නට එපා කියන්න
මගේ පාළුව විදගන්නට මට ඉඩ දෙන්න
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
ගං ඉවුරට මුමුණන්නට එපා කියන්න
තරු යායට ඉඟිලන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ විසිතුරු බලා හිදිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
සඳ මඩලට හිනැහෙන්නට...//
මද පවනට දැවටෙන්නට එපා කියන්න
මල් සුවඳට ලං වෙන්නට එපා කියන්න
මං කෙලෙසක ඒ සිහිලැල් දරා හිදිම්ද
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
ඔබ ඈතින් ඉන්න මතකෙට නෑවිත් ඉන්න...
සඳ මඩලට හිනැහෙන්නට...//Related Songs and Tags
Sanda Madalata Hinahennata LyricsSanda Madalata Hinahennata Lyrics Englishසඳ මඩලට හිනැහෙන්නටසඳ මඩලට හිනැහෙන්නට ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics