Una Salu Pili Lyrics
“Una salu pili dara sil redi” (උනා සළු පිලි දරා සිල් රෙදි): Una Salu Pili (උනා සළු පිලි) lyrics, a Sinhala heartbreak song sung by Somathilaka Jayamaha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is උනා සළු පිලි ගී පද.
| SONG | Una Salu Pili |
|---|---|
| SINGER | Somathilaka Jayamaha |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 83 |
| UPDATED |
Una Salu Pili Lyrics Singlish
Una salu pili dara sil redi
Singa vadina jeevithe
Viraagika meheniyaka se obe
Thurunu thuru mal maavathe...
Obe degurun hangu abiyasa
Bidi giya paethumak lese...
Mage senahasa ahimi veemada
Kiyanu maena sil maeniye
Nopa denuwan vasa sitiyada
Dakimi ruva obe hadavathe...
Mage netha kandulakin
Oba paa dovaalannada man kese
Una salu pili...උනා සළු පිලි ගී පද
උනා සළු පිලි දරා සිල් රෙදි
සිඟා වදිනා ජීවිතේ
විරාගික මෙහෙණියක සේ ඔබ
තුරුණු තුරු මල් මාවතේ...//
ඔබේ දෙගුරුන් හැඟුම් අබියස
බිදී ගිය පැතුමක් ලෙසේ...//
මගේ සෙනහස අහිමි වීමද
කියනු මැන සිල් මෑණියේ
නොපා දෙනුවන් වසා සිටියද
දකිමි රුව ඔබේ හදවතේ...//
මගේ නෙත කඳුලකින්
ඔබ පා දොවාලන්නද මන් කෙසේ
උනා සළු පිලි.../
Performances of Una Salu Pili
Cover versions, live performances, and reality-show contestant performances of “Una Salu Pili” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Una Salu Pili LyricsUna Salu Pili Lyrics Englishඋනා සළු පිලිඋනා සළු පිලි ගීතයේ පද පෙළLyrics With TransliterationSomathilaka Jayamaha SongsSomathilaka Jayamaha LyricsJayamaha Lyrics
