Adara Dedunu Lyrics
“Aetin paaya aetin basa yana” (ඈතින් පායා ඈතින් බැස යන): Adara Dedunu (ආදර දේදුනු) lyrics, a Sinhala love song sung by Theekshana Anuradha, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Aetin paaya, and in Sinhala it is ආදර දේදුනු ගී පද.
| SONG | Adara Dedunu |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| CATEGORY | Love Songs |
| VIEWS | 18 |
| UPDATED |
Adara Dedunu Lyrics Singlish
Aetin paaya aetin basa yana
Oba suwadai obe sita suwadai
Aadara dedunu paayana mohote
Mama innam oba sitinavanam
Kuludul premaye aadara geeyak
Geyena raatiye oba turule
Rahasak kiyapan sita sanasala
Aadaredo mata aadaredo
Aetin paaya ....
Hasarul susume patalu tanuwak
Mathuwana mohote oya nayane
Aadara balmak paa kara ewapan
Aadaredo mata aadaredo
Aetin paaya ....ආදර දේදුනු ගී පද
ඈතින් පායා ඈතින් බැස යන
ඔබ සුවඳයි ඔබෙ සිත සුවඳයි
ආදර දේදුණු පායන මොහොතේ
මම ඉන්නම් ඔබ සිටිනවානම්
කුළුදුල් ප්‍රේමයේ ආදර ගීයක්
ගැයෙනා රාතියේ ඔබ තුරුලේ
රහසක් කියපන් සිත සනසාලා
ආදරේදෝ මට ආදරෙදෝ
ඈතින් පායා ....
හසරුල් සුසුමේ පැටලු තනුවක්
මතුවන මොහොතේ ඔය නයනේ
ආදර බැල්මක් පා කර එවපන්
ආදරේදෝ මට ආදරෙදෝ
ඈතින් පායා ....Performances of Adara Dedunu
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Dedunu” on YouTube.
Cover Versions · 2
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Dedunu LyricsAdara Dedunu Lyrics Englishආදර දේදුනුආදර දේදුනු ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha Lyrics

