Mage Jeewithe Kathawak (Tharu malee Theme Song) Lyrics
“Mage jeewithe kawiyak wage” (මගෙ ජීවිතේ කවියක් වගේ): Mage Jeewithe Kathawak (Tharu malee Theme Song) (මගෙ ජීවිතේ කවියක්) lyrics, a Sinhala love song sung by Theekshana Anuradha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sinhala Movie Song. In Sinhala it is මගෙ ජීවිතේ කවියක් ගී පද.
| SONG | Mage Jeewithe Kathawak (Tharu malee Theme Song) |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| CATEGORY | Love Songs, Sinhala Movie Song |
| VIEWS | 19 |
| UPDATED |
Mage Jeewithe Kathawak (Tharu malee Theme Song) Lyrics Singlish
Mage jeewithe kawiyak wage
Numbe aadare pada wel une
Sanda mediyame tharuwak wage
Basa yannepa ahasin mage
Tharu malee.... tharu malee....
Sanda pinidiye sangwa thiya
Tharu neth welin ebikam kara
Suwandin sulan rallak pawa
Sithuwam dige numba lang wuna
Tharu malee.... tharu malee....
Meedum wala thira pata ela
Pini kandulakin mal peti wasa
Sanda ras walin muwa sarasala
Thawa hinahila numba lang wuna
Tharu malee.... tharu malee....මගෙ ජීවිතේ කවියක් ගී පද
මගෙ ජීවිතේ කවියක් වගේ
නුඹේ ආදරේ පද වැල් උනේ
සඳ මැදියමේ තරුවක් වගේ
බැස යන්නෙපා අහසින් මගේ
තරු මලී.... තරු මලී....
සඳ පිනිදියේ සඟ්වා් තියා
තරු නෙත් වෙලින් එබිකම් කරා
සුවඳින් සුළං රැල්ලක පවා
සිතුවම් දිගේ නුඹ ළං වුනා
තරු මලී.... තරු මලී....
මීදුම් වලා තිර පට එලා
පිණි කඳුලකින් මල් පෙති වසා
සඳ රැස් වලින් මුව සරසලා
තව හිනැහිලා නුඹ ළං වුනා
තරු මලී.... තරු මලී....
Related Songs and Tags
Mage Jeewithe Kathawak (Tharu malee Theme Song) LyricsMage Jeewithe Kathawak (Tharu malee Theme Song) Lyrics Englishමගෙ ජීවිතේ කවියක්මගෙ ජීවිතේ කවියක් ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha Lyrics