Sepalika (Tele Drama Theme) Lyrics by Theekshana Anuradha
Sepalika (Tele Drama Theme) (සේපාලිකා) is a Sinhala song sung by Theekshana Anuradha. The lyrics were written by Buddhika Kulasekara. This page presents the Sepalika (Tele Drama Theme) lyrics in Sinhala script (සේපාලිකා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Sepalika (Tele Drama Theme) |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| LYRICIST | Buddhika Kulasekara |
| COMPOSER | Theekshana Anuradha |
| VIEWS | 11 |
| UPDATED |
Sepalika (Tele Drama Theme) Lyrics
Hita anantayata dura regen gihilla
Nethu piyan pura numba ruwama awith
Mudu sihil pawan numbe suwada genath
Nuba matath horen mage hitama arang
Sepalika .. Sepalika .. Sepalika ..
Sanda mandale sadakan medin
Nuba hanguna mathakai sarayak
Muthu wel wage diya rel dige
Nuba dura giya thaw eka dawask
Sepalika .. Sepalika .. Sepalika ..
Nil ambare had hangamin
Nuba hinahuna mathakai thawamat
Hada mandire doragul harimin
Man pem kale nubatai kawadath
Sepalika .. Sepalika .. Sepalika ..සේපාලිකා ගී පද
හිත අනන්තයට දුර රැගෙන ගිහින්
නෙතු පියන් පුරා නුඹ රුවම ඇවිත්
මුදු සිහිල් පවන් නුඹේ සුවද ගෙනත්
නුඹ මටත් හොරෙන් මගෙ හිතම අරන්
සේපාලිකා .. සේපාලිකා .. සේපාලිකා ..
සඳ මන්ඩලේ සදකැන් මැදින්
නුඹ හැංගුනා මතකයි සැරයක්
මුතු වැල් වගේ දිය රැල් දිගේ
නුඹ දුර ගියා තව එක දවසක්
සේපාලිකා .. සේපාලිකා .. සේපාලිකා ..
නිල් අම්බරේ හැඩ හංගමින්
නුඹ හිනැහුනා මතකයි තවමත්
හද මන්දිරේ දොරගුල් හරිමින්
මන් පෙම් කලේ නුඹටයි කවදත්
සේපාලිකා .. සේපාලිකා .. සේපාලිකා ..Related Songs and Tags
Sepalika (Tele Drama Theme) LyricsSepalika (Tele Drama Theme) Lyrics Englishසේපාලිකාසේපාලිකා ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha LyricsTheekshana Anuradha ComposerBuddhika Kulasekara Lyricist