Mawa Therum Aran Lyrics by Theekshana Anuradha
Mawa Therum Aran (මාව තේරුම් අරන්) is a Sinhala song sung by Theekshana Anuradha. The lyrics were written by Dilan Gamage, and the music is composed by Ashan Fernando. This page presents the Mawa Therum Aran lyrics in Sinhala script (මාව තේරුම් අරන් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Mawa Therum Aran |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 34 |
| UPDATED |
Mawa Therum Aran Lyrics
Mawa therum aran inna bari ai hondin
Kandulu issara karan inne ai mata kalin
Durama durai me hina apen innata bae viyathak aetin
Api apema venna kalin therum gena imu neda hondin.......
(Hina vitarai nithara dutuwe pem kaleth obatama vitarai....//)
Ralu paralu hitha hiti gaman ai dunnu senehasa duras kale
Mawa therum aran inna bari ai hondin
Kandulu issara karan inne ai mata kalin.......
(Nathara vanu bae methek dura avith
Varadi nivaradi kala yuthumai.....//)
Ada indanvath pana vage imu
Apita api naethuvama bari vei.....
Mawa therum aran.......
මාව තේරුම් අරන් ගී පද
මාව තේරුම් අරන් ඉන්න බැරි ඇයි හොඳින්
කඳුළු ඉස්සර කරන් ඉන්නේ ඇයි මට කලින්
දුරම දුරයි මේ හීන අපෙන් ඉන්නට බෑ වියතක් ඈතින්
අපි අපේම වෙන්න කලින් තේරුම් ගෙන ඉමු නේද හොඳින්.......
(හීන විතරයි නිතර දුටුවේ පෙම් කළෙත් ඔබටම විතරයි....//)
රළු පරළු හිත හිටි ගමන් ඇයි දුන්නු සෙනෙහස දුරස් කළේ
මාව තේරුම් අරන් ඉන්න බැරි ඇයි හොඳින්
කඳුළු ඉස්සර කරන් ඉන්නේ ඇයි මට කලින්.......
(නතර වනු බෑ මෙතෙක් දුර ඇවිත්
වැරදි නිවැරදි කළ යුතුමයි.....//)
අද ඉඳන්වත් පණ වගේ ඉමු
අපිට අපි නැතුවම බැරි වෙයි.....
මාව තේරුම් අරන්.......
Performances of Mawa Therum Aran
Cover versions, live performances, and reality-show contestant performances of “Mawa Therum Aran” on YouTube.
Cover Versions · 12
▶CoverMawa Therum Aran (Remix) - Theekshana Anuradha (DJ TheO) | Sinhala Remix | Sinhala DJ SongsDesawana Remix
▶CoverMawa Therum Aran - Theekshana Anuradha Sinhala songadara sihinayak music channel
▶CoverMawa Therum Aran -Theekshana Anuradha | [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverMawa Therum Aran(Theekshana Anuradha) අහලම බලන්න ආදරය පට්ට සිංදුවක් සුපර්Kawadi Boys කාවාඩි කොල්ලො
▶CoverMawa Therum Aran | මාව තේරුම් අරන් | තීක්ෂණ අනුරාධ | Sinhala ThanuwaSinhala Thanuwa
▶CoverMawa Therum Aran (මාව තේරුම් අරන්) - Theekshana AnuradhaD - Music Video
▶CoverMawa Therum Aran | Theekshana AnuradhaCeylon ENT.
▶Cover# old sinhala song # Theekshana anuradha # Mawa Therum Aran#SL ART MusiC
▶Coverමාව තෙරුම් අරන්....දම්මී දම්මී
▶CoverMawa Therum Aran (Remix) - Theekshana Anuradha (Chipmunks version)SL funny music
▶CoverMawa therum aran | තීක්ෂණ අනුරාධ new videoචාමර එදිරිසිංහ
▶Coverමාව තේරුම් අරන්/𝐦𝐚𝐰𝐚 𝐭𝐡𝐞𝐫𝐮𝐦 𝐚𝐫𝐚𝐧..කාංචනා ගී සිත්තම්
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Mawa Therum Aran LyricsMawa Therum Aran Lyrics Englishමාව තේරුම් අරන්මාව තේරුම් අරන් ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist