Peradaaka Susumak Lyrics by Theekshana Anuradha
Peradaaka Susumak (පෙරදාක සුසුමක්) is a Sinhala song sung by Theekshana Anuradha. This page presents the Peradaaka Susumak lyrics in Sinhala script (පෙරදාක සුසුමක් ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Peradaaka Susumak |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| VIEWS | 40 |
| UPDATED |
Peradaaka Susumak Lyrics
Peradaka susumak hita radi
Senehasin piduwa mihirati….
Sansara gamane duraeati….
Gamburuyida adare me hati…
Gamburuyida adare me hati…
Hurupurudu jeewithe thawa igilenna hitenawanam
Hevanallawi diviye thurule radi…
Kuludulma heenayak e…mahamera wage usanam.
Thawadanne nae nubath mage adare taram
Peradaka susumak hita radi
Senehasin piduwa mihirati….
Sansara gamane duraeati….
Gamburuyida adare me hati…
Gamburuyida adare me hati…
Tanikada hite navathila pem arambume wehiaran
Nomekenna se senehe situwam aedi….
Dura yanena jeewithe digu himikama nube laganam
Hita pirunu adare uhulanna bari taram……..
Peradaka susumak hita radi
Senehasin piduwa mihirati….
Sansara gamane duraeati….
Gamburuyida adare me hati…
Gamburuyida adare me hati…පෙරදාක සුසුමක් ගී පද
පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැති….
සංසාර ගමනේ දුරඇතී….
ගැඹුරුයිද ආදරේ මේ හැටි…
ගැඹුරුයිද ආදරේ මේ හැටි…
හුරුපුරුදු ජීවිතේ තව ඉගිලෙන්න හිතේනවානම්
හෙවනැල්ලවී දිවියේ තුරුලේ රැදී…
කුළුදුල්ම හීනයක් ඒ…මහමෙර වගේ උසනම්.
තවදන්නෙ නෑ නුබත් මගෙ ආදරේ තරම්
පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැති….
සංසාර ගමනේ දුරඇතී….
ගැඹුරුයිද ආදරේ මේ හැටි…
ගැඹුරුයිද ආදරේ මේ හැටි…
තනිකඩ හිතේ නැවතිලා පෙම් අරඹුමේ වැහිඅරන්
නොමැකෙන්න සේ සෙනෙහේ සිතුවම් ඇදී….
දුර යනෙන ජීවිතේ දිගු හිමිකම නුබේ ලගනම්
හිත පිරුනු ආදරේ උහුලන්න බැරි තරම්……..
පෙරදාක සුසුමක් හිත රැදී
සෙනෙහසින් පිදුවා මිහිරැති….
සංසාර ගමනේ දුරඇතී….
ගැඹුරුයිද ආදරේ මේ හැටි…
ගැඹුරුයිද ආදරේ මේ හැටි…Related Songs and Tags
Peradaaka Susumak LyricsPeradaaka Susumak Lyrics Englishපෙරදාක සුසුමක්පෙරදාක සුසුමක් ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha Lyrics