Saayam Kirilli Lyrics by Theekshana Anuradha
Saayam Kirilli (සායම් කිරිල්ලී) is a Sinhala song sung by Theekshana Anuradha. This page presents the Saayam Kirilli lyrics in Sinhala script (සායම් කිරිල්ලී ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Saayam Kirilli |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| VIEWS | 16 |
| UPDATED |
Saayam Kirilli Lyrics
Saayam kirillee kohe gihinda do
Maadam kelaawe muwa unaa do
Mal dam badinnam pem gee gayannam
Aadarayi aadarayi man
Hurathal vidinnam turule nidannam
Aadarayi aadarayi man
Tarahaa welaa kandulal salaa
Varuwak gewila giyaa
Nodanee oyaa kohidai kiyaa
Man seethale thani welaa
Mal dam badinnam pem gee gayannam
Aadarayi aadarayi man
Hurathal vidinnam turule nidannam
Aadarayi aadarayi man
Kolam kalle boruwak kiyaa
Nodaneeda tarahaa welaa
Hinahi bala sanasanna maa
Tawa inna baa thani welaa
Mal dam badinnam pem gee gayannam
Aadarayi aadarayi man
Hurathal vidinnam turule nidannam
Aadarayi aadarayi manසායම් කිරිල්ලී ගී පද
සායම් කිරිල්ලී කොහේ ගිහින් දෝ
මාදම් කැලෑවේ මුවා උනා දෝ
මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුළේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං
තරහා වෙලා කඳුළැල් සලා
වරුවක් ගෙවීලා ගියා
නොදනී ඔයා කොහිදැයි කියා
මං සීතලේ තනි වෙලා
මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුළේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං
කෝලම් කළේ බොරුවක් කියා
නොදනීද තරහා වෙලා
හිනැහී බලා සනසන්න මා
තව ඉන්න බෑ තනි වෙලා
මල් දම් බදින්නම් පෙම් ගී ගයන්නම්
ආදරෙයි ආදරෙයි මං
හුරතල් විදින්නම් තුරුළේ නිදන්නම්
ආදරෙයි ආදරෙයි මං
Performances of Saayam Kirilli
Cover versions, live performances, and reality-show contestant performances of “Saayam Kirilli” on YouTube.
Live Performances · 2
Cover Versions · 10
▶CoverSayam Kirilli (සායම් කිරිල්ලී) | Theekshana Anuradha | Imorich Tunes | Sirasa TVSirasa TV Digital
▶CoverSaayam kirilli Remix || සායම් කිරිල්ලී || New Sinhala DJ Remix || DJ SashinthaDJ Sashintha Remix
▶CoverSAYAM KIRILLI සායම් කිරිල්ලී | GOLDEN SHAA | THEEKSHANA ANURDHADANCE WITH KT
▶CoverSayam kirilli සායම් කිරිල්ලි Theekshana anurada With ALLWRITE- KelaniyaIndika Video Team
▶CoverSayam Kirilli | Theekshana Anuradha | Flash Back | Omaya | සායම් කිරිල්ලී | තීක්ෂණ අනුරාධ | ඔමායාOld Shows Dancing
▶CoverSayam Kirilli Kohe Gihindo (සායම් කිරිල්ලී) Theekshana Anuradha Sirasa FM Sarigama SajjayaSirasa FM
▶CoverSayam Kitilli (සායම් කිරිල්ලි) Dj Remix|Sinhala Dj|2025 New Dj|Trending Song Dj Remix|2k25 Dj RemixSLMUSIC HUB OFFICIAL
▶CoverSayam Kirilli | Theekshana Anuradha | Seeduwa Sihanada | RangeelaOld Shows Dancing
▶CoverSaayam kirilli Remix | සායම් කිරිල්ලී | New Sinhala EDM Remix | 2026 New | Neon Beats MusicNeon Beats Music
▶Coverසායම් කිරිල්ලී • Sayam kirilli song | @Theekshana anuradhaTUNE UP mUsic°
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Saayam Kirilli LyricsSaayam Kirilli Lyrics Englishසායම් කිරිල්ලීසායම් කිරිල්ලී ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha Lyrics

