Sanda renu galana sanda raeka sihinyata..
Nuba aeta indan.. avidin..
Mage paalu hitata manamaala katha kiyamin..
Manamaala katha kiyamin ...//
Ada seeta sulanga madahaasa nagana vita
Sita kola vunida metharam
Ae daenuna haenguma nodanim
Sanda renu galana.../
Oya vaasanaava nethu daela dulanaye...
Hita keeri gahena haetinam..
Ae haenguma kelasa pavasam....
Sanda renu galana sanda raeka sihinyata..
Nuba aeta indan.. avidin..
Mage paalu hitata
Manamaala katha kiyamin..
Manamaala katha kiyamin
Manamaala katha kiyamin..
Manamaala katha kiyamin..සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට..
නුඹ ඈත ඉඳන්.. ඇවිදින්..
මගෙ පාලු හිතට මනමාල කතා කියමින්..
මනමාල කතා කියමින් ...//
අද සීත සුළඟ මදහාස නගන විට
සිත කෝල වුනිද මෙතරම්
ඒ දැනුන හැඟුම නොදනිම්
සඳ රේණු ගලන.../
ඔය වාසනාව නෙතු දෑල දුලනයේ...
හිත කීරි ගැහෙන හැටිනම්..
ඒ හැඟුම කෙලෙස පවසම්....
සඳ රේණු ගලන සඳ රෑක සිහිනයට..
නුඹ ඈත ඉඳන්.. ඇවිදින්..
මගෙ පාලු හිතට
මනමාල කතා කියමින්..
මනමාල කතා කියමින්
මනමාල කතා කියමින්..
මනමාල කතා කියමින්..Theekshana Anuradha performed Sanda Renu Galana. Theekshana Anuradha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
You can find the Sanda Renu Galana lyrics on Lyrics-LK.com, featuring both English transliteration and Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
Sanda Renu Galana has been viewed 58 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
ඔව්, මෙම වෙබ් අඩවියේ සඳ රේණු ගලන ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Popular songs waiting to be discovered by more listeners