Pamawoo Atheethe Thamath Hitha Yata Handanne Lyrics
“Pamavu atheethe thamath hithayata handanne” (පමාවූ අතීතේ තාමත් හිතයට හඬන්නේ), Pamawoo Atheethe Thamath Hitha Yata Handanne (පමාවූ අතීතේ තාමත් හිතයට හඩන්නේ) lyrics: a Sinhala heartbreak song sung by Theekshana Anuradha, with words by Kasun Primal and music by Sandaruwan Jayasinghe, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Pamavu atheethe, and in Sinhala it is පමාවූ අතීතේ තාමත් හිතයට හඩන්නේ ගී පද.
| SONG | Pamawoo Atheethe Thamath Hitha Yata Handanne |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| LYRICIST | Kasun Primal |
| COMPOSER | Sandaruwan Jayasinghe |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 47 |
| UPDATED |
Pamawoo Atheethe Thamath Hitha Yata Handanne Lyrics Singlish
(Pamavu atheethe thamath hithayata handanne
Thaniwena welawe thaniyata kandulai thiyenne)..//
Mangala poruwa sameepe ohu oba atha gath nimeshe
Pawasanata bari senehe thamath thani hitha penenne
Kuludul sihinaya sithala tharu wel gena gena pathu ma
Ran muduwen sitha irala thanikara yana oba balala
Kohoma innada iwasala kadulin neth thatu paleela
Kadulin neth thatu paleela
Pamavu atheethe thamath hithayata handanne
Thaniwena welawe thaniyata kandulai thiyenne
Kawadawath himi nowevi me dukatath in nowevi
Bol hulagath oba simiddee ma miya giya bawa kiyawi
Obata duk gini nolabadee mama samugannam sina see
Mama samugannam sina see
Pamavu atheethe ....පමාවූ අතීතේ තාමත් හිතයට හඩන්නේ ගී පද
(පමාවූ අතීතේ තාමත් හිතයට හඬන්නේ
තනිවෙනා වෙලාවේ තනියට කඳුලයි තියෙන්නේ)..//
මංගල පෝරුව සමීපේ ඔහු ඔබ අත ගත් නිමේශේ
පවසන්නට බැරි සෙනෙහේ තාමත් තනි හිත පෙනෙන්නේ
කුළුදුල් සිහිනය සිතාලා තරු වැල් ගැන ගැන පැතූ මා
රන් මුදුවෙන් සිත ඉරලා තනිකර යන ඔබ බලාලා
කොහොම ඉන්නද ඉවසාලා කදුලින් නෙත් තටු පැලීලා
කදුලින් නෙත් තටු පැලීලා
පමාවූ අතීතේ තාමත් හිතයට හඬන්නේ
තනිවෙනා වෙලාවේ තනියට කඳුලයි තියෙන්නේ
කවදාවත් හිමි නොවේවී මේ දුකටත් ඉන් නොවේවී
බොල් හුලගත් ඔබ සිඹිද්දී මා මිය ගිය බව කියාවී
ඔබට දුක් ගිනි නොලබාදී මම සමුගන්නම් සිනා සී
මම සමුගන්නම් සිනා සී
පමාවූ අතීතේ ....
Related Songs and Tags
Pamawoo Atheethe Thamath Hitha Yata Handanne LyricsPamawoo Atheethe Thamath Hitha Yata Handanne Lyrics Englishපමාවූ අතීතේ තාමත් හිතයට හඩන්නේපමාවූ අතීතේ තාමත් හිතයට හඩන්නේ ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha LyricsSandaruwan Jayasinghe ComposerKasun Primal Lyricist