Hitha Piliganne Naha Lyrics
“Hita piliganne naha thawat duka mata dunne oba kiya” (හිත පිළිගන්නේ නැහැ තවත් දුක මට දුන්නේ ඔබ කියා): Hitha Piliganne Naha (හිත පිළිගන්නේ නැහැ) lyrics, a Sinhala heartbreak song sung by Theekshana Anuradha, with words by Sathsara Kasun Pathirana and music by Viraj Perera, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Hita piliganne, and in Sinhala it is හිත පිළිගන්නේ නැහැ ගී පද.
| SONG | Hitha Piliganne Naha |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Viraj Perera |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 82 |
| UPDATED |
Hitha Piliganne Naha Lyrics Singlish
Hita piliganne naha thawat duka mata dunne oba kiya
Amathaka karanna baha thawat mata mage lokaya oba nisa
Thawa dinak eyai kiya api ape wenawada eda
Dahasakuth prarthana obe namin thiyenawa sada
Miringuwaki adare therune pasuwi thama
Dawasakadi oba handai man thaniwa haduwatath wada
Thawa dinak eyai kiya api ape wenawada eda
Dahasakuth prarthana obe namin thiyenawa sada
Hita thadin wenkala katavath nathi tharam
Therunoth mage senehe obama yali eyai ma soya
Thawa dinak eyai kiya api ape wenawada eda
Dahasakuth prarthana obe namin thiyenawa sada
Hita piliganne naha......හිත පිළිගන්නේ නැහැ ගී පද
හිත පිළිගන්නේ නැහැ තවත් දුක මට දුන්නේ ඔබ කියා
අමතක කරන්න බැහැ තවත් මට මගෙ ලෝකය ඔබ නිසා
තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා
දහසකුත් ප්‍රාර්ථනා ඔබෙ නමින් තියෙනවා සදා
මිරිඟුවකි ආදරේ තේරුනේ පසුවී තමා
දවසකදි ඔබ හඬයි මං තනිව හැඬුවාටත් වඩා
තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා
දහසකුත් ප්‍රාර්ථනා ඔබෙ නමින් තියෙනවා සදා
හිත තදින් වෙන්කලා කාටවත් නැති තරම්
තේරුනොත් මගෙ සෙනෙහෙ ඔබම යලි එයි මා සොයා
තව දිනක් එයි කියා අපි අපේ වෙනවද එදා
දහසකුත් ප්‍රාර්ථනා ඔබෙ නමින් තියෙනවා සදා
හිත පිළිගන්නේ නැහැ......Performances of Hitha Piliganne Naha
Cover versions, live performances, and reality-show contestant performances of “Hitha Piliganne Naha” on YouTube.
Cover Versions · 3
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Hitha Piliganne Naha LyricsHitha Piliganne Naha Lyrics Englishහිත පිළිගන්නේ නැහැහිත පිළිගන්නේ නැහැ ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha LyricsViraj Perera ComposerSathsara Kasun Pathirana Lyricist


