Athin Paya Athin Basayana Lyrics
“Aetin paaya aetin basa yana” (ඈතින් පායා ඈතින් බැස යන), Athin Paya Athin Basayana (ඈතින් පායා ඈතින් බැස යන) lyrics: a Sinhala love song sung by Theekshana Anuradha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ඈතින් පායා ඈතින් බැස යන ගී පද, and many know it simply as Aetin paaya.
| SONG | Athin Paya Athin Basayana |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| CATEGORY | Love Songs |
| VIEWS | 15 |
| UPDATED |
Athin Paya Athin Basayana Lyrics Singlish
Aetin paaya aetin basa yana
Oba suwadai obe sita suwadai
Aadara dedunu paayana mohote
Mama innam oba sitinawanam
Kulundul pemaye aadara geeyak
Geyena raathriye oba turule
Rahasak kiyapan sita sanasala
Aadaredo mata aadaredo
Hasarel susume patalu thanuwak
Matuwana mohote oya nayane
Aadara balmak paa kara ewapan
Aadaredo mata aadaredoඈතින් පායා ඈතින් බැස යන ගී පද
ඈතින් පායා ඈතින් බැස යන
ඔබ සුවඳයි ඔබෙ සිත සුවඳයි
ආදර දේදුණු පායන මොහොතේ
මම ඉන්නම් ඔබ සිටිනවනම්
කුළුඳුල් පේමයේ ආදර ගීයක්
ගැයෙනා රාත්‍රියේ ඔබ තුරුලේ
රහසක් කියපන් සිත සනසාලා
ආදරේදෝ මට ආදරේදෝ
හසරැල් සුසුමේ පැටලූ තනුවක්
මතුවන මොහොතේ ඔය නයනේ
ආදර බැල්මක් පා කර එවපන්
ආදරේදෝ මට ආදරේදෝ
Related Songs and Tags
Athin Paya Athin Basayana LyricsAthin Paya Athin Basayana Lyrics Englishඈතින් පායා ඈතින් බැස යනඈතින් පායා ඈතින් බැස යන ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha Lyrics