Adara Puthe Lyrics
“Adara puthe” (ආදර පුතේ), Adara Puthe (ආදර පුතේ) lyrics: a Sinhala song about a son sung by Theekshana Anuradha, with words by Sathsara Kasun Pathirana and music by Amith Guru, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආදර පුතේ ගී පද.
| SONG | Adara Puthe |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| LYRICIST | Sathsara Kasun Pathirana |
| COMPOSER | Amith Guru |
| CATEGORY | Son |
| VIEWS | 182 |
| UPDATED |
Adara Puthe Lyrics Singlish
Adara puthe.......
(numba enathuru maga balan inne ammai thathtai.....//)
Mage sihasune.....
(rajakirulu dara heta dawasa ape numba thamai....//)
Biththi pura nil pata wela
aluth irak geta eliya wela
Singithi rata numbe seda pura
Mawge athin lassanata gotha
(anagathaya wela numba ape lowe
Rajakamata samai numba mage puthe.....//)
Aya kiwa dine oba ethai kiya
Piya padaviya mata uruma kala
Muwa singithi sina numbe dakina thura
Nae iwashili mage hita pawaa
(anagathaya wela numba ape lowe
Rajakamata samai numba mage puthe.....//)
Adara puthe.......
ආදර පුතේ ගී පද
ආදර පුතේ.......
(නුඹ එනතුරු මග බලන් ඉන්නේ අම්මයි තාත්තායි.....//)
මගේ සිහසුනේ.....
(රජකිරුළු දරා හෙට දවස අපේ නුඹම තමයි....//)
බිත්ති පුරා නිල් පාට වෙලා
අළුත් ඉරක් ගෙට එළිය වෙලා
සිඟිති රටා නුඹේ සේද පුරා
මව්ගේ අතින් ලස්සනට ගොතා
(අනාගතය වෙලා නුඹ අපේ ලොවේ
රජකමට සමයි නුඹ මගේ පුතේ.....//)
ඇය කීව දිනේ ඔබ එතැයි කියා
පිය පදවිය මට උරුම කළා
මුව සිඟිති සිනා නුඹේ දකින තුරා
නෑ ඉවසිලි මගේ හිතට පවා
(අනාගතය වෙලා නුඹ අපේ ලොවේ
රජකමට සමයි නුඹ මගේ පුතේ.....//)
ආදර පුතේ.......
Performances of Adara Puthe
Cover versions, live performances, and reality-show contestant performances of “Adara Puthe” on YouTube.
Cover Versions · 12
▶Coverආදර පුතේ - (Adara puthe)- Thikshana Anurada (Official )SL Chali
▶CoverAdara Puthe - Theekshana Anuradha | [www.hirutv.lk]Hiru TV - Live Stream
▶CoverAdara Puthe (ආදර පුතේ ) - Theekshana AnuradhaSinhala Sindu Mandiraya (සිංහල සිංදු මන්දිරය)
▶CoverAdara Puthe (ආදර පුතේ) | Theekshana Anuradha | Sun Flower - Minuwangoda 2018Ganga Video Team
▶Coverඇය කීව දිනේ ඔබ එතැයි කියා පිය පදවිය මට උරුම කරා | Adara Puthe | Theekshana Anuradhasaheel Randiv
▶Coverආදර පුතේ - තීක්ෂණ අනුරාධ (Adara puthe - Thikshana Anuradha)බොදුනුවා - Bodunuwa
▶CoverADARA PUTHE - THEEKSHANA ANURADHA ( KATUNERIYA MACHAN)Nipuna Sandaruwan
▶Coverආදර පුතේ adara putheMy Tube
▶Coveradara putha/ආදර පුතේ/අපේ කතාව/our baby boy (Thekshna Anuradha)Sl Gayan video
▶Cover▪ Adara Puthe ( ආදර පුතේ ) CoverDJz Izuru
▶Coverආදර පුතේ නුඹ එනතුරැ...adara puthe...theekshana anuradhashashika sandaruwan
▶Coverආදර පුතේ... (adara puthe) thikshana anuradaK with Design
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Adara Puthe LyricsAdara Puthe Lyrics Englishආදර පුතේආදර පුතේ ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha LyricsAmith Guru ComposerSathsara Kasun Pathirana Lyricist