Oba Tharam Pem Kala Kisiwek Lyrics
“Oba taram pem kala kisiwek” (ඔබ තරම් පෙම් කල කිසිවෙක්): Oba Tharam Pem Kala Kisiwek (ඔබ තරම් පෙම් කල කිසිවෙක්) lyrics, a Sinhala heartbreak song sung by Theekshana Anuradha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ඔබ තරම් පෙම් කල කිසිවෙක් ගී පද, and many know it simply as Oba taram.
| SONG | Oba Tharam Pem Kala Kisiwek |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 60 |
| UPDATED |
Oba Tharam Pem Kala Kisiwek Lyrics Singlish
Oba taram pem kala kisiwek
Nathi taram me lokaye kohewat
Obata man adare bawa metaram
Wetahune oba wenwi giya da
Oya nethu handa wu taram
Oba pem keru taram
Adahannath ba kohe thibunadei
Me taram adare…//
Raya pura ikigasa rata hari denuwan pura
Mal sina mawenawa gilanwi hada parala
Ayeth oba mata himiwei nam
Atmayanen oba adahannam
Thowakaku hata hitha di athnam
Suba patala athata wennam
Taniwela ma lowe
Hiru nonagina me wasanthe
Divithura windwami
Ahimi karan mage adare
Ayeth oba mata himiwei nam
Atmayanen oba adahannam
Thowakaku hata hitha di athnam
Suba patala athata wennamඔබ තරම් පෙම් කල කිසිවෙක් ගී පද
ඔබ තරම් පෙම් කල කිසිවෙක්
නැති තරම් මේ ලෝකයෙ කොහෙවත්
ඔබට මං ආදරෙ බව මෙතරම්
වැටහුනේ ඔබ වෙන්වි ගිය දා
ඔය නෙතු හැඬ වූ තරම්
ඔබ පෙම් කෙරූ තරම්
අදහන්නත් බෑ කොහෙ තිබුණාදැයි
මේ තරම් ආදරේ…//
රැය පුරා ඉකිගසා රතට හැරී දෙනුවන් පුර
මල් සිනා මැවෙනවා ගිලන්වී හද පාරලා
ආයෙත් ඔබ මට හිමිවෙයි නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්
තනිවෙලා මා ලොවේ
හිරු නොනගිනා මේ වසන්තේ
දිවිතුරා විඳවමි
අහිමි කරන් මගෙ ආදරේ
ආයෙත් ඔබ මට හිමිවෙයි නම්
ආත්මයෙන් ඔබ අදහන්නම්
තවකෙකු හට හිත දී ඇත්නම්
සුභ පතලා ඈතට වෙන්නම්Performances of Oba Tharam Pem Kala Kisiwek
Cover versions, live performances, and reality-show contestant performances of “Oba Tharam Pem Kala Kisiwek” on YouTube.
Cover Versions · 8
▶CoverOba Tharam - Theekshana Anuradha (Official Video) From www.HelaNada.comHelaNada
▶CoverOba Tharam Pem Kala Kisiwek - Theekshana Anuradha Original Video [ ] From SongsLK.ComSongsLK
▶CoverOba Tharam Pem Kala Kisiwek Theekshana Anuradha FLASHBACK මාම්පේ 2018Ashan Praneeth
▶CoverOba Tharam Pem Kala Kisiwek..Dulmini Chanika
▶CoverOba Tharam - Theekshana AnuradhaSrisurf
▶CoverOba Tharam Pem Kala Kisiwek - Theekshana Anuradha | ඔබ තරම් පෙම් කල කිසිවෙක්Polkatu Studios
▶CoverOba Tharam Pem Kala KisiwekUdeshika Ranepura
▶CoverOba Tharam Pem Kala Kisiwek -Theekshana AnuradhaRavinath Prabashara
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Oba Tharam Pem Kala Kisiwek LyricsOba Tharam Pem Kala Kisiwek Lyrics Englishඔබ තරම් පෙම් කල කිසිවෙක්ඔබ තරම් පෙම් කල කිසිවෙක් ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha Lyrics