Mathakayan Obe LyricsbyTheekshana Anuradha
Mathakayan Obe Lyrics in Sinhala (මතකයන් ඔබේ ගී පද) and English by Theekshana Anuradha. This page includes the Sinhala lyrics and English transliteration. Mathakayan Obe is a Sinhala song performed by Theekshana Anuradha. You can find the complete lyrics below in both the original Sinhala script and English transliteration (Singlish), making it easy to sing along or learn the words regardless of which script you read.
| SONG | Mathakayan Obe |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| VIEWS | 67 |
| UPDATED |
Mathakayan Obe Lyrics
Mathakayan obe sihinayak wage
Yali yalith mawe mata nirantare
Hema athmayak pasa obe adarei kiwa
Mata jeewithe danuna oya daesamai ona
Mathakayan obe sihinayak wage
Yali yalith mawe mata nirantare
Oba ma amathana handa mata asuna
Jeewithaye sundara yame
Adaraye duka mahamera tharamata
Riduna kandulak gane
Ma handa hanguman ba sangawannata
Sasara pura upadina vare
Heenen awidin ma thanikara da
Yanna epa pana mage
Mathakayan numbeමතකයන් ඔබේ ගී පද
මතකයන් ඔබේ සිහිනයක් වගේ
යළි යළිත් මැවේ මට නිරන්තරේ
හැම ආත්මයක් පාසා ඔබ ආදරෙයි කීවා
මට ජීවිතේ දැනුනා ඔය දෑසමයි ඕනා
මතකයන් ඔබේ සිහිනයක් වගේ
යළි යළිත් මැවේ මට නිරන්තරේ
ඔබ මා අමතන හඬ මට ඇසුණා
ජීවිතයේ සුන්දර යාමේ
ආදරයේ දුක මහමෙර තරමට
රිදුනා කඳුලක් ගානේ
මා හඳ හැඟුමන් බෑ සඟවන්නට
සසර පුරා උපදින වාරේ
හීනෙන් ඇවිදින් මා තනිකර දා
යන්න එපා පණ මගේ
මතකයන් නුඹේ
Related Songs and Tags
Mathakayan Obe LyricsMathakayan Obe Lyrics Englishමතකයන් ඔබේමතකයන් ඔබේ ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha Lyrics