Ashirwada Di (Amma)
Ashirwada Di (Amma) Lyrics
Aashirvada di kiwuwath praane deyi
Mage jeewithaye himikariya amma
Obe le ma kere kohomada kiri kale
Etharam adarayak kohenda amma
Paradeevi maha saagare
Hamuvedi obe adare
(Obage ayema ayema puthu weela ma
Ipadenna pin karami ma...//)
Rupe pawa mata deela obe gatha wehari giya
Obage depa wehasa wela idimennaethi ma nisa
Kalaya gatha wee giath obe podi puthu thama man
Mata loke dewiyan epa
Wendaama obage depa
(Obage ayema ayema puthu weela ma
Ipadenna pin karami ma...//)
Ma dinawa sathuta bala obe peradee hinahuna
Maha awuwe obe dewuna ma hewanalle thiya
Kalaya gatha wee giath obe podi puthu thama man
Mata loke dewiyan epa
Wendaama obage depa
Aashirvada di kiwuwath praane....ආශීර්වාද දී (අම්මා) ගී පද
ආශීර්වාද දී කිවුවත් ප්‍රාණේ දෙයි
මගෙ ජීවිතයේ හිමිකාරිය අම්මා
ඔබෙ ලේ මා කෙරේ කොහොමද කිරි කලේ
එතරම් ආදරයක් කොහෙන්ද අම්මා
පරදීවි මහා සාගරේ
හමුවේදි ඔබෙ ආදරේ
(ඔබගෙ ආයේම ආයේම පුතු වීලා මා
ඉපදෙන්න පිං කරමි මා...//)
රූපේ පවා මට දීලා ඔබෙ ගත වැහැරී ගියා
ඔබගේ දෙපා වෙහෙස වෙලා ඉදිමෙන්නැති මා නිසා
කාලය ගත වී ගියත් ඔබෙ පොඩි පුතු තාම මං
මට ලෝකේ දෙවියන් එපා
වැන්දාම ඔබගේ දෙපා
(ඔබගෙ ආයේම ආයේම පුතු වීලා මා
ඉපදෙන්න පිං කරමි මා...//)
මා දිනවා සතුට බලා ඔබ පැරදී හිනැහුනා
මහා අවුවේ ඔබ දැවුනා මා හෙවනැල්ලේ තියා
කාලය ගත වී ගියත් ඔබෙ පොඩි පුතු තාම මං
මට ලෝකේ දෙවියන් එපා
වැන්දාම ඔබගේ දෙපා
ආශීර්වාද දී කිවුවත් ප්‍රාණේ....Frequently Asked Questions
Who sang Ashirwada Di (Amma)?
Theekshana Anuradha performed Ashirwada Di (Amma). Theekshana Anuradha is a talented Sri Lankan artist who has made significant contributions to the Sri Lankan music industry.
Who wrote Ashirwada Di (Amma) lyrics?
The lyrics for Ashirwada Di (Amma) were written by Kushan Maneendra. Kushan Maneendra is a skilled Sri Lankan lyricist who has penned many popular songs in the industry.
Who composed Ashirwada Di (Amma)?
Denuwan Kaushaka composed the music for Ashirwada Di (Amma). Denuwan Kaushaka is a talented Sri Lankan composer known for creating memorable melodies and musical arrangements.
Where can I find Ashirwada Di (Amma) complete lyrics?
You can find the complete Ashirwada Di (Amma) lyrics on Lyrics-LK.com, featuring both English transliteration and complete Sinhala Lyrics. The lyrics are accurately transcribed and regularly updated for the best experience.
How popular is Ashirwada Di (Amma)?
Ashirwada Di (Amma) has been viewed 12 times on Lyrics-LK.com, making it a growing favorite among Sri Lankan music enthusiasts.
මෙම වෙබ් අඩවියේ ආශීර්වාද දී (අම්මා) ගීතයේ සිංහල ගී පද තිබේද?
ඔව්, මෙම වෙබ් අඩවියේ ආශීර්වාද දී (අම්මා) ගීතයේ සිංහල ගී පද තිබේ. සිංහල ගී පද බැලීමට, ප්‍රධාන මෙනුවේ ඇති ශ්‍රී ලංකා කොඩිය 🇱🇰 මත ක්ලික් කරන්න.
Share your thoughts about "Ashirwada Di (Amma)" or discuss the lyrics with other music lovers.
Song Video
More from Theekshana Anuradha
- Adara Puthe Lyrics64 views
- Amma Lyrics51 views
- Are Gathi Nare Lyrics4 views
- Athin Paya Athin Basayana Lyrics5 views
- Bodima Lyrics11 views
- Bopath Athare Lyrics2 views
- Dannawada Me As Handanne Ai Kiyala Lyrics14 views
- Hinayen Hiniyata (Nadunana Pada Peli) Lyrics3 views
- Hitha Handuwath Lyrics4 views
- Hitha Piliganne Naha Lyrics16 views
- Kalpayak Pura Idagena Lyrics4 views
- Katu Athara Unath Lyrics4 views
- Lanwee Siti Kaale (Oba Sithana Tharam) Lyrics8 views
- Mage Jeewithe Kathawak (Tharu malee Theme Song) Lyrics5 views
- Mal Pethi Sanasana Lyrics1 views
- Man Aasai Hina Wenna Lyrics5 views
- Manik Gan Therata Lyrics9 views
- Mathakayan Obe Lyrics27 views
- Mawa Therum Aran Lyrics20 views
- Me Avurudda Avilla Lyrics2 views
- Nagitimu Sri Lanka (Gammadda Theme Song) Lyrics13 views
- Pamawoo Atheethe Thamath Hitha Yata Handanne Lyrics7 views
- Payannam Divithura Adare Denawanam Lyrics7 views
- Ra Sanda Paya Lyrics5 views
- Raththaran Prarthana Lyrics1 views
- Sirilaka Piri Awurudu Siri Lyrics12 views
- Sitha Handuwa Oba Giyada Lyrics6 views
- Sudu Pichcha Mal Lyrics13 views
- Waradak Unado Lyrics2 views
- View All Songs43 songs
Popular Songs This Week
- 132 views
- 71 views
- 60 views
- 60 views
- 57 views
- 47 views
- 45 views
- 44 views
- 36 views
- 32 views