Hitha Handuwath Lyrics
“Hita handuwath maha merak taram” (හිත හැඬුවත් මහ මෙරක් තරම්): Hitha Handuwath (හිත හැඬුවත්) lyrics, a Sinhala heartbreak song sung by Theekshana Anuradha, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. In Sinhala it is හිත හැඬුවත් ගී පද, and many know it simply as Hita handuwath.
| SONG | Hitha Handuwath |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 10 |
| UPDATED |
Hitha Handuwath Lyrics Singlish
Hita handuwath maha merak taram
Jeevithayata nae saenasimak
Kandulu gangak geluwath metharam
Aadarayak nae penena durin
Jeevithayaka ima penena nopenena
Maneka inda oba sinasuna
Sansaren sansara puruddhata
Obawa soya gena ma aawa
Sitha ridila ma maha merak taram
Kandulu seeruwata bima wetuna
Hita heelaenae amathak karanna
Himin saerae duka soya enawaහිත හැඬුවත් ගී පද
හිත හැඬුවත් මහ මෙරක් තරම්
ජීවිතයට නෑ සැනසීමක්
කඳුළු ගඟක් ගැලුවත් මෙතරම්
ආදරයක් නැ පෙනෙන දුරින්
ජීවිතයක ඉම පෙනෙන නොපෙනෙනා
මාණෙක ඉඳ ඔබ සිනාසුනා
සංසාරෙන් සංසාර පුරුද්දට
ඔබව සොයාගෙන මා ආවා
සිත රිදිලා මා මහ මෙරක් තරම්
කඳුළු සීරුවට බිම වැටුනා
හිත හීලෑනෑ අමතක කරන්න
හිමින් සැරේ දුක සොයා එනවා
Related Songs and Tags
Hitha Handuwath LyricsHitha Handuwath Lyrics Englishහිත හැඬුවත්හිත හැඬුවත් ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha Lyrics