Bopath Athare Lyrics
“Bo path wisiree wisithuru maluwaye” (බෝ පත් විසිරී විසිතුරු මළුවේ), Bopath Athare (බෝපත් අතරේ) lyrics: a Sinhala Buddhist devotional song sung by Theekshana Anuradha, with words by Rev.Ehelepola Mahinda Thero and music by Rev Bibiladeniye Mahanama, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is බෝපත් අතරේ ගී පද.
| SONG | Bopath Athare |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| LYRICIST | Rev.Ehelepola Mahinda Thero |
| COMPOSER | Rev Bibiladeniye Mahanama |
| CATEGORY | Buddhist Devotional |
| VIEWS | 5 |
| UPDATED |
Bopath Athare Lyrics Singlish
Bo path wisiree wisithuru maluwaye
Mal gomu supipe budu ruwa hamuwe
Sudu redi sudine maha wehere
Gammane ma ada sil suwadai
(Budu hamuduruwane.......////)
Tharu pethi sangawa pun sanda paaya
Kumudu malin lo suwadin nahawa
Budu himi paa mula pahan dilenawa
Gammane ma ada pin paatai
(Budu hamuduruwane.......////)
Keles malin lo satha mudawa
Sav satha sasarain ethara keru
Sambudu himiyan wediya wage
Gammane ma lo thuru suwadai
(Budu hamuduruwane.......////)බෝපත් අතරේ ගී පද
බෝ පත් විසිරී විසිතුරු මළුවේ
මල් ගොමු සුපිපේ බුදු රුව හමුවේ
සුදු රෙදි සුදිනේ මහ වෙහෙරේ
ගම්මානේම අද සිල් සුවඳයි
(බුදු හාමුදුරුවනේ.......////)
තරු පෙති සඟවා පුන් සඳ පායා
කුමුදු මලින් ලෝ සුවඳින් නහවා
බුදු හිමි පා මුල පහන් දිලෙනවා
ගම්මානේම අද පින් පාටයි
(බුදු හාමුදුරුවනේ.......////)
කෙලෙස් මලින් ලෝ සත මුදවා
සව් සත සසරින් එතෙර කෙරූ
සම්බුදු හිමියන් වැඩියා වාගේ
ගම්මානේම ලෝ තුරු සුවඳයි
(බුදු හාමුදුරුවනේ.......////)
Performances of Bopath Athare
Cover versions, live performances, and reality-show contestant performances of “Bopath Athare” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bopath Athare LyricsBopath Athare Lyrics Englishබෝපත් අතරේබෝපත් අතරේ ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha LyricsRev Bibiladeniye Mahanama ComposerRev.Ehelepola Mahinda Thero Lyricist
