Man Aasai Hina Wenna Lyrics by Theekshana Anuradha
Man Aasai Hina Wenna (මං ආසයි හිනා වෙන්න) is a Sinhala song sung by Theekshana Anuradha. This page presents the Man Aasai Hina Wenna lyrics in Sinhala script (මං ආසයි හිනා වෙන්න ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Man Aasai Hina Wenna |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| VIEWS | 17 |
| UPDATED |
Man Aasai Hina Wenna Lyrics
Man aasai hinaa wenna
Jeevitayama numba ekka
Nowaradawaa numba ena wita sinaa malak
Sinaa malak aran enna
Man aasai yaaluwenna
Jeevitayama numbath ekka
Nowaradawaama numba ena wita
Lengathukama aran enna
Lengathukama aran enna
Man aasai numbath ekka
Senehaye suwa widinna
Ada awidin numba yanna
Thutu kandulak thabaa yanna
Thutu kandulak thabaa yanna
Man aasai hinaa wenna ....මං ආසයි හිනා වෙන්න ගී පද
මං ආසයි හිනා වෙන්න
ජීවිතයම නුඹ එක්ක
නොවරදවා නුඹ එන විට සිනා මලක්
සිනා මලක් අරන් එන්න
මං ආසයි යාළුවෙන්න
ජීවිතයම නුඹත් එක්ක //
නොවරදවාම නුඹ එන විට
ලෙන්ගතුකම අරන් එන්න
ලෙන්ගතුකම අරන් එන්න
මං ආසයි නුඹත් එක්ක
සෙනේහයේ සුව විඳින්න //
අද ඇවිදින් නුඹ යන්න
තුටු කඳුළක් තබා යන්න
තුටු කඳුළක් තබා යන්න
මං ආසයි හිනා වෙන්න ....Related Songs and Tags
Man Aasai Hina Wenna LyricsMan Aasai Hina Wenna Lyrics Englishමං ආසයි හිනා වෙන්නමං ආසයි හිනා වෙන්න ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha Lyrics