Payannam Divithura Adare Denawanam Lyrics
“Paayannam divithuraa aadare denavaanam” (පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම්): Payannam Divithura Adare Denawanam (පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම්) lyrics, a Sinhala love song sung by Theekshana Anuradha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම් ගී පද, and many know it simply as Paayannam divithuraa.
| SONG | Payannam Divithura Adare Denawanam |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Payannam Divithura Adare Denawanam Lyrics Singlish
Paayannam divithuraa aadare denavaanam
Mumunannam sanasannam paavelaa noyannam
Gilihenam numba langin aethata nayavaanam
Paayannam divithuraa aadare denavaanam
Dura yanavaanam aethata langin innapaa
Hitha thavana pem senehasa yalith dennapaa
Kavi kiyana oya aes deka iwatha gannapaa
Paayannam divithuraa aadare denavaanam
Paavena sithuvili ek kala senehasa vindinnapaa
Haradaa venathaka divagiya mathakaya genennapaa
Ahasak tharamata pem kala aes deka themannapaa
Paayannam divithuraa ....පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම් ගී පද
පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම්
මුමුණන්නම් සනසන්නම් පාවෙලා නොයනවානම්
ගිලිහෙන්නම් නුඹ ළඟින් ඈතට නයවානම්
පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම්
දුර යනවානම් ඈතට ළඟින් ඉන්නෙපා
හිත තවනා පෙම් සෙනෙහස යළිත් දෙන්නෙපා
කවි කියනා ඔය ඇස් දෙක ඉවත ගන්නෙපා
පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම්
පාවෙන සිතුවිලි එක් කළ සෙනෙහස විඳින්නෙපා
හැරදා වෙනතක දිවගිය මතකය ගෙනෙන්නෙපා
අහසක් තරමට පෙම් කළ ඇස් දෙක තෙමන්නෙපා
පායන්නම් දිවිතුරා ....Related Songs and Tags
Payannam Divithura Adare Denawanam LyricsPayannam Divithura Adare Denawanam Lyrics Englishපායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම්පායන්නම් දිවිතුරා ආදරේ දෙනවානම් ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha Lyrics