Bodima Lyrics by Theekshana Anuradha
Bodima (බෝඩිම) is a Sinhala song sung by Theekshana Anuradha. The lyrics were written by Dilan Gamage, and the music is composed by Ashan Fernando. This page presents the Bodima lyrics in Sinhala script (බෝඩිම ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Bodima |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| LYRICIST | Dilan Gamage |
| COMPOSER | Ashan Fernando |
| VIEWS | 31 |
| UPDATED |
Bodima Lyrics
Me sellamak wennen na ape me jeewithe
Athe kasi nathi data api haamathe
Vasiyak aththe na kawuruwath dannen na
Ape jeewithe gewila yanawa ohe
Vehesila vehesila bodimata awa
Wathurath kapala ane
Raatama naala kondeth gihilla
Karumayayi malliye
Indalath noindath baane
Mekene innata wenne
Mase anthima gaasthu vitharai sepa na mehe
Karalath nokarath baane
Mekene jeewath wenne
Mase anthima naya naya vitharai
Mage naya pothe
Thittayi thanikama mage maduruwo vitharai unne
Duka sepa deke eka wage
Handiye kaden kanne na e bath dirawan ne
Ammage bath tika wage
Vehesila vehesila bodimata awa
Wathurath kapala ane
Raatama naala kondeth gihilla
Karumayayi malliye
Indalath noindath baane
Mekene innata wenne
Mase anthima gaasthu vitharai
Sepa na mehe
Karalath nokarath baane
Mekene jeewath wenne
Mase anthima naya naya vitharai
Mage naya pothe
Dawase ma hitagena inne na dahayata the denne
Hari yanne na ge wage
Ahase usata wada aththe e tharamata padi naththe
Deyiyoth dannane duka ape
Vehesila vehesila bodimata awa
Wathurath kapala ane
Raatama naala kondeth gihilla
Karumayayi malliye
Indalath noindath baane
Mekene innata wenne
Mase anthima gaasthu vitharai
Sepa na mehe
Karalath nokarath baane
Mekene jeewath wenne
Mase anthima naya naya vitharai
Mage naya potheබෝඩිම ගී පද
මේ සෙල්ලමක් වෙන්නෙ නෑ අපේ මේ ජීවිතේ
අතේ කාසි නැති දාට අපි හාමතේ
වාසියක් ඇත්තෙ නෑ කව්රුවත් දන්නෙ නෑ
අපේ ජීවිතේ ගෙවිලා යනවා ඔහේ
වෙහෙසීලා වෙහෙසීලා බෝඩිමට ආවා
වතුරත් කපලා අනේ
රෑටම නාලා කොන්ඩෙත් ගිහිල්ලා
කරුමයයි මල්ලියේ........
ඉඳලත් නොයිඳත් බෑනේ
මේකෙනෙ ඉන්නට වෙන්නේ
මාසේ අන්තිම ගාස්තු විතරයි සැප නෑ මෙහේ
කරලත් නොකරත් බෑනේ
මේකෙනෙ ජීවත් වෙන්නේ
මාසේ අන්තිම ණය ණය විතරයි
මගෙ ණය පොතේ
තිත්තයි තනිකම මාගේ මදුරුවෝ විතරයි උන්නේ
දුක සැප දෙකේ එක වගේ....
හන්දියේ කඩෙන් කන්නේ නෑ එ බත දිරවන්නේ
අම්මගේ බත් ටික වගේ..
වෙහෙසීලා වෙහෙසීලා බෝඩිමට ආවා
වතුරත් කපලා අනේ..
රෑටම නාලා කොන්ඩෙත් ගිහිල්ලා
කරුමයයි මල්ලියේ........
ඉඳලත් නොයිඳත් බෑනේ
මේකෙනෙ ඉන්නට වෙන්නේ
මාසේ අන්තිම ගාස්තු විතරයි
සැප නෑ මෙහේ..
කරලත් නොකරත් බෑනේ
මේකෙනෙ ජීවත් වෙන්නේ
මාසේ අන්තිම ණය ණය විතරයි
මගෙ ණය පොතේ..
දවසෙම හිටගෙන ඉන්නේ නැ දහයට තේ දෙන්නෙ
හරි යන්නේ නෑ ගේ වගේ..
අහස උසට වැඩ ඇත්තේ ඒ තරමට පඩි නැත්තේ
දෙයියොත් දන්නෑ දුක අපේ..
වෙහෙසීලා වෙහෙසීලා බෝඩිමට ආවා
වතුරත් කපලා අනේ..
රෑටම නාලා කොන්ඩෙත් ගිහිල්ලා
කරුමයයි මල්ලියේ.....
ඉඳලත් නොයිඳත් බෑනේ
මේකෙනෙ ඉන්නට වෙන්නේ
මාසේ අන්තිම ගාස්තු විතරයි
සැප නෑ මෙහේ...
කරලත් නොකරත් බෑනේ
මේකෙනෙ ජීවත් වෙන්නේ
මාසේ අන්තිම ණය ණය විතරයි
මගෙ ණය පොතේ...//
Performances of Bodima
Cover versions, live performances, and reality-show contestant performances of “Bodima” on YouTube.
Cover Versions · 12
▶Coverබෝඩිම | Bodima - LochiLochi
▶CoverBodima - Theekshana AnuradhaPlus Lanka
▶Coverකොන්ඩ කිරිල්ලියේ & රනින් මාල |Konda kirilliye & Ranin mala | coverකලාව kalawa
▶Coverහිමි නොව්න නෙතු ඇදුනු /himi nowunu nethu edunu/ bongo and guitar cover/ bachi susan @bodima_official775Bodima_official
▶Coverබෝඩිම් I @naughtyproductions I Sinhala Comedy I srilanka funny videoNaughty Productions
▶Coverමගේ දරු පැටව් & දීපාවලී දාට | Mage darupatau & Deepawali Dataකලාව kalawa
▶CoverLochi Bodima Vlog | ලොචිගේ බෝඩිම | Director''s VlogDilan Senanayake
▶Coverහැමදාම ඔබ මාගේ පවසා song එක බෝඩිම අපේ රහට අහලම බලන්නකෝ පිස්සුවක් හොදේBodima_official
▶CoverBodima (බෝඩිම) | Theekshana Anuradha | Sun Flower - Minuwangoda 2018Ganga Video Team
▶CoverBodima Theekshana Anuradha FLASHBACK මාම්පේ 2018Ashan Praneeth
▶Coverඇඹිලිපිටිය ග්‍රේසියස් රහට තීක්ෂණ අනුරාධගේ මහරගම බෝඩිම Bodima Theekshana Anuradha with GRACIOUSLive Vision Video Team
▶Coverබෝඩිම | bodimaIsh production
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Bodima LyricsBodima Lyrics Englishබෝඩිමබෝඩිම ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha LyricsAshan Fernando ComposerDilan Gamage Lyricist