Mal Pethi Sanasana Lyrics
“Malpethi sanasana mal paare yana ena” (මල්පෙති සනසන මල් පාරේ යන එන), Mal Pethi Sanasana (මල්පෙති සනසන) lyrics: a Sinhala love song sung by Theekshana Anuradha, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is මල්පෙති සනසන ගී පද, and many know it simply as Malpethi sanasana.
| SONG | Mal Pethi Sanasana |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| CATEGORY | Love Songs |
| VIEWS | 7 |
| UPDATED |
Mal Pethi Sanasana Lyrics Singlish
Malpethi sanasana mal paare yana ena
Ahankaara sitha mata dena karadara karadara
Aadara bahakata porakana mage hitha
Golukara thadakara
O .... oya ahankaari mata dena karadara //
Nilupul daesa bimata yoma
Aes koninwath nobalaa
Ae piyaman keruwa mal paare
Vaetuna senehasa ae daesin
Haenguna mal pethi athare
Dutuwa dutuwa man
O .... me ahankaari mata dena karadara //
Thol pethi thadakara aayaasen
Aes koninwath nobalaa
Ae piyaman keruwa mal paare
Ae muwagin sinahawa vaetila
Haenguna mal pethi athare
Dutuwa dutuwa man
O .... me ahankaari mata dena karadara //
Malpethi sanasana ....මල්පෙති සනසන ගී පද
මල්පෙති සනසන මල් පාරේ යන එන
අහංකාර සිත මට දෙන කරදර කරදර
ආදර බහකට පොරකන මගෙ හිත
ගොළුකර තදකර
ඕ .... ඔය අහංකාරී මට දෙන කරදර //
නිලුපුල් දෑස බිමට යොමා
ඇස් කොනින්වත් නොබලා
ඈ පියමන් කෙරුවා මල් පාරේ
වැටුනා සෙනෙහස ඒ දෑසින්
හැංගුනා මල් පෙති අතරේ
දුටුවා දුටුවා මං
ඕ .... මේ අහංකාරී මට දෙන කරදර //
තොල් පෙති තදකර ආයාසෙන්
ඇස් කොනින්වත් නොබලා
ඈ පියමන් කෙරුවා මල් පාරේ
ඒ මුවගින් සිනහව වැටිලා
හැංගුනා මල් පෙති අතරේ
දුටුවා දුටුවා මං
ඕ .... මේ අහංකාරී මට දෙන කරදර //
මල්පෙති සනසන ....
Related Songs and Tags
Mal Pethi Sanasana LyricsMal Pethi Sanasana Lyrics Englishමල්පෙති සනසනමල්පෙති සනසන ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha Lyrics