Waradak Unado Lyrics
“Varadak vunado mage atin” (වරදක් වුණාදෝ මාගේ අතින්): Waradak Unado (වරදක් වුණාදෝ) lyrics, a Sinhala heartbreak song sung by Theekshana Anuradha, with words by Lahiru Mayurajith and music by Isuru Wickrama, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is වරදක් වුණාදෝ ගී පද, and many know it simply as Varadak vunado.
| SONG | Waradak Unado |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| LYRICIST | Lahiru Mayurajith |
| COMPOSER | Isuru Wickrama |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 12 |
| UPDATED |
Waradak Unado Lyrics Singlish
Varadak vunado mage atin
Nododama inne ai me lesin
As deka aran yanna ba numba langin
Hinahennako aye ma desa balan...
Numba langama senasenna peruman pura
Ra ninda nati heenayama eli kala
Sita mage illannai oya as nisa
(Diwrannai mage senehe numbatayi sada...//)
Numbatayi sada...
Varadak vunado...
Piyamenina vita ranchu vi mawathe
Muna gahunu numba samanalie ma lowe
Sankara novu numba tama pem kale
(Ekkara gihin inna mage kooduway...//)
Mage kooduway...
Varadak vunado...වරදක් වුණාදෝ ගී පද
වරදක් වුණාදෝ මාගේ අතින්
නොදොඩාම ඉන්නේ ඇයි මේ ලෙසින්
ඇස් දෙක අරන් යන්න බෑ නුඹ ළඟින්
හිනැහෙන්නකෝ ආයේ මා දෙස බලන්...
නුඹ ළඟම සැනසෙන්න පෙරුමන් පුරා
රෑ නින්ද නැති හීනයම එළි කළා
සිත මාගේ ඉල්ලන්නේ ඔය ඇස් නිසා
(දිව්රන්නේ මගේ සෙනෙහේ නුඹටයි සදා...//)
නුඹටයි සදා...
වරදක් වුණාදෝ...
පියමැනින විට රංචු වී මාවතේ
මුණ ගැහුණු නුඹ සමනලී මා ලොවේ
සංකර නොවූ නුඹට මම පෙම් කළේ
(එක්කර ගිහින් ඉන්න මගේ කූඩුවේ...//)
මගේ කූඩුවේ...
වරදක් වුණාදෝ...
Related Songs and Tags
Waradak Unado LyricsWaradak Unado Lyrics Englishවරදක් වුණාදෝවරදක් වුණාදෝ ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha LyricsIsuru Wickrama ComposerLahiru Mayurajith Lyricist