Are Gathi Nare Lyrics
“thaale himin aran maha paare lagin indan” (තාලේ හිමින් අරන් මහ පාරේ ළගින් ඉඳන්): Are Gathi Nare (ආරේ ගති නෑරේ) lyrics, a Sinhala baila song sung by Theekshana Anuradha, with words by Saga Guruge and music by Ashan Fernando, presented here in Sinhala script and Singlish transliteration. In Sinhala it is ආරේ ගති නෑරේ ගී පද, and many know it simply as thaale himin.
| SONG | Are Gathi Nare |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| LYRICIST | Saga Guruge |
| COMPOSER | Ashan Fernando |
| CATEGORY | Baila |
| VIEWS | 10 |
| UPDATED |
Are Gathi Nare Lyrics Singlish
(aare gati aare gati aare gati naere...//)
thaale himin aran maha paare lagin indan
jaameta fashion karanna maage langin indan
vali paare kare thiyan paare raengum ranganna
(dolaave hemin yaman naene anan manan
man aave pain pain aare gati naere....//)
aale nae mata paeve preme aashaave
dolaaven aava heene raa maa dutuwe
noone hina papa gange paninava
(dolaave hemin yaman naene anan manan
man aave pain pain aare gati naere....//)
(aare gati aare gati aare gati naere...//)
paeve madahasa paeve daese maayaave hatatharama paalaa
vedune heesara vedune maage hada gaesmath ehe mehe veela
(dolaave hemin yaman naene anan manan
man aave pain pain aare gati naere....//)
thaale himin aran maha paare lagin indan
jaameta fashion karanna maage langin indan
vali paare kare thiyan paare raengum ranganna
(dolaave hemin yaman naene anan manan
man aave pain pain aare gati naere....//)ආරේ ගති නෑරේ ගී පද
(ආරේ ගති ආරේ ගති ආරේ ගති නෑරේ...//)
තාලේ හිමින් අරන් මහ පාරේ ළගින් ඉඳන්
ජාමෙට ෆැෂන් කරන්න මාගේ ළඟින් ඉඳන්
වැලි පාරේ කරේ තියන් පාරේ රැඟුම් රඟන්න
(දෝලාවේ හෙමින් යමං නෑනේ අනං මනං
මං ආවේ පයින් පයින් ආරේ ගති නෑරේ....//)
ආලේ නෑ මට පෑවේ ප්‍රේමේ ආශාවේ
දෝලාවෙන් ආවා හීනේ රෑ මා දුටුවේ
නෝනේ හිනා පපා ගඟේ පනිනවා
(දෝලාවේ හෙමින් යමං නෑනේ අනං මනං
මං ආවේ පයින් පයින් ආරේ ගති නෑරේ....//)
(ආරේ ගති ආරේ ගති ආරේ ගති නෑරේ...//)
පෑවේ මදහස පෑවේ දෑසේ මායාවේ හැටහතරම පාලා
වැදුනේ හීසර වැදුනේ මාගේ හද ගැස්මත් එහේ මෙහේ වීලා
(දෝලාවේ හෙමින් යමං නෑනේ අනං මනං
මං ආවේ පයින් පයින් ආරේ ගති නෑරේ....//)
තාලේ හිමින් අරන් මහ පාරේ ළගින් ඉඳන්
ජාමෙට ෆැෂන් කරන්න මාගේ ළඟින් ඉඳන්
වැලි පාරේ කරේ තියන් පාරේ රැඟුම් රඟන්න
(දෝලාවේ හෙමින් යමං නෑනේ අනං මනං
මං ආවේ පයින් පයින් ආරේ ගති නෑරේ....//)
Performances of Are Gathi Nare
Cover versions, live performances, and reality-show contestant performances of “Are Gathi Nare” on YouTube.
Live Performances · 1
Cover Versions · 4
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Are Gathi Nare LyricsAre Gathi Nare Lyrics Englishආරේ ගති නෑරේආරේ ගති නෑරේ ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha LyricsAshan Fernando ComposerSaga Guruge Lyricist




