Ra Sanda Paya Lyrics
“Rae sanda paaya aadara seyaa” (රෑ සඳ පායා ආදර සේයා): Ra Sanda Paya (රෑ සඳ පායා) lyrics, a Sinhala heartbreak song sung by Theekshana Anuradha, with words by Jagath Perera and music by Damitha Ayodya, presented here in Sinhala script and Singlish transliteration and also listed under Sad Songs. Many know it simply as Rae sanda, and in Sinhala it is රෑ සඳ පායා ගී පද.
| SONG | Ra Sanda Paya |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| LYRICIST | Jagath Perera |
| COMPOSER | Damitha Ayodya |
| CATEGORY | Heart Break, Sad Songs |
| VIEWS | 19 |
| UPDATED |
Ra Sanda Paya Lyrics Singlish
Rae sanda paaya aadara seyaa
Maa hada ridavaa aetha giyaa
Piliru maayaa mathaka mawaa
Denethin kadulali kata vetunaa….
Unuhuma maage saenasuma oba nethu maane
Durakata giye kohomada nodanee vaage
Hadunagath dina gaane baendunaa hadavath rahase
Nododaa numba naa vaage
Unnaa dennaa varu gaane…..
Rae sanda paaya…..
Ivasum susum anuraagee sanda paane
Nae so thaevul issara numba hitha maane
Indahita avidin yanavaa
Mathaketa karadara karalaa
Mage langa vage mata daenilaa
Mage hadavatha navatinavaa…..
Rae sanda paaya……රෑ සඳ පායා ගී පද
රෑ සඳ පායා ආදර සේයා
මා හද රිදවා ඈත ගියා
පිලිරූ මායා මතක මවා
දෙනෙතින් කදුලැලි කැට වැටුනා….
උනුහුම මාගේ සැනසුම ඔබ නෙතු මානේ
දුරකට ගියේ කොහොමද නොදැනී වාගේ
හඳුනාගත් දින ගානේ බැඳුනා හදවත් රහසේ
නොදොඩා නුඹ නා වාගේ
උන්නා දෙන්නා වරු ගානේ.....
රෑ සඳ පායා.....
ඉවසුම් සුසුම් අනුරාගී සඳ පානේ
නෑ සෝ තැවුල් ඉස්සර නුඹ හිත මානේ
ඉඳහිට ඇවිදින් යනවා
මතකෙට කරදර කරලා
මගෙ ලඟ වගෙ මට දැනිලා
මගෙ හදවත නවතිනවා.....
රෑ සඳ පායා......
Performances of Ra Sanda Paya
Cover versions, live performances, and reality-show contestant performances of “Ra Sanda Paya” on YouTube.
Cover Versions · 1
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Ra Sanda Paya LyricsRa Sanda Paya Lyrics Englishරෑ සඳ පායාරෑ සඳ පායා ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha LyricsDamitha Ayodya ComposerJagath Perera Lyricist
