Lanwee Siti Kaale (Oba Sithana Tharam) Lyrics
“Oba sitana taram varadak nae kale” (ඔබ සිතනා තරම් වරදක් නෑ කළේ): Lanwee Siti Kaale (Oba Sithana Tharam) (ළං වී සිටි කාලේ (ඔබ සිතනා තරම්)) lyrics, a Sinhala heartbreak song sung by Theekshana Anuradha, with words and music by Chathura Warnasekara, presented here in Sinhala script and Singlish transliteration and also listed under Love Songs. In Sinhala it is ළං වී සිටි කාලේ (ඔබ සිතනා තරම්) ගී පද, and many know it simply as Oba sitana.
| SONG | Lanwee Siti Kaale (Oba Sithana Tharam) |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| LYRICIST | Chathura Warnasekara |
| COMPOSER | Chathura Warnasekara |
| CATEGORY | Heart Break, Love Songs |
| VIEWS | 19 |
| UPDATED |
Lanwee Siti Kaale (Oba Sithana Tharam) Lyrics Singlish
Oba sitana taram varadak nae kale
Hera yannata taram ai ikman wune
Pahadala therum karannatawath idak dun nae
Pahuwela duk vei oya veradi nae mama kiya
Lan vi siti kaale sihi vi indahita wage
Hitunoth enna aye oya ma soya
Innam marenakam man bala.....
Ho mage adare taram deyak obata thibune nae
Obe husma tika taram mata mukuth watinne nae
Oyatath wada oya vishwasa keruwa ma
Veradikarayek wage penunada ithin
Lan vi siti kaale sihi vi indahita wage
Hitunoth enna aye oya ma soya
Innam marenakam man bala.....
Ho.... badhaka thiyeddi adaren indiddi
Lokayak hinavei api dukin handaddi
Oyatath wada oya pem karana mava dama
Ridawannepa thawat enawada ithin
Lan vi siti kaale sihi vi indahita wage
Hitunoth enna aye oya ma soya
Innam marenakam man bala.....
Oba sitana taram......
Lan vi siti kaale sihi vi indahita wage
Hitunoth enna aye oya ma soya
Innam marenakam man bala.....ළං වී සිටි කාලේ (ඔබ සිතනා තරම්) ගී පද
ඔබ සිතනා තරම් වරදක් නෑ කළේ
හැර යන්නට තරම් ඇයි ඉක්මන් වුණේ
පහදලා තේරුම් කරන්නටවත් ඉඩක් දුන් නෑ
පහුවෙලා දුක් වෙයි ඔයා වැරදි නෑ මම කියා
ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙනකම් මං බලා.....
හෝ මගේ ආදරේ තරම් දෙයක් ඔබට තිබුණේ නෑ
ඔබේ හුස්ම ටික තරම් මට මුකුත් වටින්නේ නෑ
ඔයාටත් වඩා ඔයා විශ්වාස කෙරුව මා
වැරදිකාරයෙක් වගේ පෙණුනද ඉතින්
ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙනකම් මං බලා.....
හෝ.... බාධක තියේද්දී ආදරෙන් ඉඳිද්දී
ලෝකයක් හිනාවෙයි අපි දුකින් හඬද්දී
ඔයාටත් වඩා ඔයා පෙම් කරන මාව දමා
රිදවන්නෙපා තවත් එනවද ඉතින්
ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙනකම් මං බලා.....
ඔබ සිතනා තරම්......
ළං වී සිටි කාලේ සිහි වී ඉඳහිට වාගේ
හිතුනොත් එන්න ආයේ ඔයා මා සොයා
ඉන්නම් මැරෙනකම් මං බලා.....
Related Songs and Tags
Lanwee Siti Kaale (Oba Sithana Tharam) LyricsLanwee Siti Kaale (Oba Sithana Tharam) Lyrics Englishළං වී සිටි කාලේ (ඔබ සිතනා තරම්)ළං වී සිටි කාලේ (ඔබ සිතනා තරම්) ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha LyricsChathura Warnasekara ComposerChathura Warnasekara Lyricist