Dannawada Me As Handanne Ai Kiyala Lyrics by Theekshana Anuradha
Dannawada Me As Handanne Ai Kiyala (දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා) is a Sinhala song sung by Theekshana Anuradha. The lyrics were written by Dilanka Gayan, and the music is composed by Radeesh Vandebona. This page presents the Dannawada Me As Handanne Ai Kiyala lyrics in Sinhala script (දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Dannawada Me As Handanne Ai Kiyala |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| LYRICIST | Dilanka Gayan |
| COMPOSER | Radeesh Vandebona |
| VIEWS | 46 |
| UPDATED |
Dannawada Me As Handanne Ai Kiyala Lyrics
Dannavada me aes handanne ai kiyala
Oyava mata aaye labenne nathi hinda
Hamuvennata heenayakda mata aaye oya
Aran yanna mage husma oya avilla .... oya avilla
Randu vevi hina vuna mathakada api denna
E mathake me papuwe thawamath ikibinda
Tarahak nae thavadavath mata duka hithila
Yanna giyath mava dama mata one oya
Dannavada me aes handanne ai kiyala
Oyava mata aaye labenne nathi hinda
Thurulu karan heena godak thama man handanava
Mage novana oya mata thama vatinava
Sansare eka davasak yali munagahila
Hina unath e tikavath athi ane oya
Dannavada me aes ....දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා ගී පද
දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා
ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා
හමුවෙන්නට හීනයක්ද මට ආයේ ඔයා
අරන් යන්න මගේ හුස්ම ඔයා ඇවිල්ලා .... ඔයා ඇවිල්ලා
රණ්ඩු වෙවී හිනා වුණා මතකද අපි දෙන්නා
ඒ මතකේ මේ පපුවේ තවමත් ඉකිබින්දා
තරහක් නෑ තවදාවත් මට දුක හිතිලා
යන්න ගියත් මාව දමා මට ඕනෙ ඔයා
දන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා
ඔයාව මට ආයේ ලැබෙන්නේ නැති හින්දා
තුරුළු කරන් හීන ගොඩාක් තාම මං හඬනවා
මගේ නොවන ඔයා මට තාම වටිනවා
සංසාරේ එක දවසක යළි මුණගැහිලා
හිනා උනත් ඒ ටිකවත් ඇති අනේ ඔයා
දන්නවද මේ ඇස් ....
Related Songs and Tags
Dannawada Me As Handanne Ai Kiyala LyricsDannawada Me As Handanne Ai Kiyala Lyrics Englishදන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලාදන්නවද මේ ඇස් හඬන්නේ ඇයි කියලා ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha LyricsRadeesh Vandebona ComposerDilanka Gayan Lyricist