Hinayen Hiniyata (Nadunana Pada Peli) Lyrics
“Heenayen heeni yata aherenna aherenna” (හීනයෙන් හීනියට ඇහැරෙන්න ඇහැරෙන්න): Hinayen Hiniyata (Nadunana Pada Peli) (හීනයෙන් හීනියට ඇහැරෙන්න (නාදුනන පද පේළි)) lyrics, a Sinhala love song sung by Theekshana Anuradha, presented here in Sinhala script and Singlish transliteration. Many know it simply as Heenayen heeni, and in Sinhala it is හීනයෙන් හීනියට ඇහැරෙන්න (නාදුනන පද පේළි) ගී පද.
| SONG | Hinayen Hiniyata (Nadunana Pada Peli) |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| COMPOSER | Theekshana Anuradha |
| CATEGORY | Love Songs |
| VIEWS | 9 |
| UPDATED |
Hinayen Hiniyata (Nadunana Pada Peli) Lyrics Singlish
Heenayen heeni yata aherenna aherenna
Ekama eka nimeshaka jeewithe navathinna
Nodaneema nopenima aader kiyawanna
(Nadunana pada peli mata denna pahadanna....//)
Ridenathuru oya daetha allanna
Akeekarukam epa gilihenna
Apita api hamuwena thuru inna
Baha thavath thanikamatha numba denna.....
Heenayen heeni yata.....
Ran mudu me ran paata seddenna
Apita baa thaw kandulu wassanna
Aadare kawulu dorin enna
Pama wu wasanthe piliganna.....
Heenayen heeni yata.....හීනයෙන් හීනියට ඇහැරෙන්න (නාදුනන පද පේළි) ගී පද
හීනයෙන් හීනියට ඇහැරෙන්න ඇහැරෙන්න
එකම එක නිමේෂක ජීවිතේ නවතින්න
නොදැනීම නොපෙනීම ආදෙර් කියවන්න
(නාඳුනන පද පේළි මට දෙන්න පහදන්න....//)
රිදෙන තුරු ඔය දෑත අල්ලන්න
අකීකරුකම් එපා ගිලිහෙන්න
අපිට අපි හමුවෙනා තුරු ඉන්න
බැහැ තවත් තනිකමට නුඹ දෙන්න.....
හීනයෙන් හීනියට.....
රන් මුදු මේ රන් පාට සේදෙන්න
අපිට බෑ තව කඳුළු වස්සන්න
ආදරේ කවුලු දොරින් එන්න
පමා වූ වසන්තේ පිළීගන්න.....
හීනයෙන් හීනියට.....
Related Songs and Tags
Hinayen Hiniyata (Nadunana Pada Peli) LyricsHinayen Hiniyata (Nadunana Pada Peli) Lyrics Englishහීනයෙන් හීනියට ඇහැරෙන්න (නාදුනන පද පේළි)හීනයෙන් හීනියට ඇහැරෙන්න (නාදුනන පද පේළි) ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha LyricsTheekshana Anuradha Composer