Raththaran Prarthana Lyrics by Theekshana Anuradha
Raththaran Prarthana (රත්තරන් ප්‍රාර්ථනා) is a Sinhala song sung by Theekshana Anuradha. This page presents the Raththaran Prarthana lyrics in Sinhala script (රත්තරන් ප්‍රාර්ථනා ගී පද) and an English transliteration (Singlish) for sing-along.
| SONG | Raththaran Prarthana |
|---|---|
| SINGER | Theekshana Anuradha |
| VIEWS | 13 |
| UPDATED |
Raththaran Prarthana Lyrics
Raththaran prarthana aetha sun vee giya
Adare charika nimavuna neth thema
Aye kawada dakindo obe pem sina //
Ganga thalawe wethiri hidan
Lanvee mage kanata rahasin kiya //
E pem kathawen sulage paavi
Rahasak ape adare
Raththaran prarthana aetha sun vee giya
Sangave idinnam ena man bala
Thaniwee hadannam obe namayen //
Degurun nisa nam apa wenwune
Ahithak nowe ma sithe
Raththaran prarthana .......රත්තරන් ප්‍රාර්ථනා ගී පද
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන් වී ගියා
ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා
ආයේ කවදා දකින්දෝ ඔබේ පෙම් සිනා //
ගංගා තලාවේ වැතිරී හිදන්
ලංවී මගේ කනට රහසින් කියා //
ඒ පෙම් කතාවෙන් සුළගේ පාවී
රහසක් අපේ ආදරේ
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන් වී ගියා
සැඟවී ඉදින්නම් එන මං බලා
තනිවී හඩන්නම් ඔබේ නාමයෙන් //
දෙගුරුන් නිසා නම් අප වෙන්වුනේ
අහිතක් නොවේ මා සිතේ
රත්තරන් ප්‍රාර්ථනා .......
Performances of Raththaran Prarthana
Cover versions, live performances, and reality-show contestant performances of “Raththaran Prarthana” on YouTube.
Cover Versions · 12
▶Coverරත්තරන් ප්‍රාර්ථනා / Raththaran Prarthana / Roy Peirisඅක්කුං මල්ලි AKKUM malli
▶CoverRaththaran Prarthana (Re Make) Theekshana AnuradhaShamika Asanga
▶Coverraththaran prarthana aatha sun vee giya - roy peirissara
▶CoverRaththaran Prarthana | රත්තරන් ප්‍රාර්ථනා | Roy Peiris | Nihal Gamhewa | OriginalIndika Dampahala
▶CoverRaththaran Prarthana / රත්තරන් ප්‍රාර්ථනාSathsara Music
▶CoverRattharan Prarthana (රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා) (Original Version) | Roy PierisCeylon ENT.
▶Coverරත්තරන් ප්‍රාර්ථනාRaththaran Prarthana Re Make Theekshana Anuriresha nuwanthika
▶CoverRattharan Prarthana (රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා) (Re-make) | Roy PierisCeylon ENT.
▶Coverරත්තරන් ප්‍රාර්ථනා | Full Sinhala Rock Cover by LAHIRU TunesLahiru Tunes
▶Coverරත්තරන් ප්‍රාර්ථනා| Raththaran Prarthana | Heart Touching Sinhala Sad Song 2026Hart Of Music with AI
▶CoverRaththran Parthana EDM Remix | රත්තරන් ප්‍රාර්ථනා | Roy Peiris | DJ MMW ReMiXDJ MMW RemiX
▶Coverරත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා | Raththaran Prarthana | Roy Pierisමායාවී - Mayawee
Performance videos are hosted on YouTube by their respective creators. Links open on YouTube.
Related Songs and Tags
Raththaran Prarthana LyricsRaththaran Prarthana Lyrics Englishරත්තරන් ප්‍රාර්ථනාරත්තරන් ප්‍රාර්ථනා ගීතයේ පද පෙළLyrics With TransliterationTheekshana Anuradha SongsTheekshana Anuradha LyricsAnuradha Lyrics